මේ GAS HOb වලින් කෝකද හොද ,

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    01,
    1754885295598.png

    02.
    1754885315772.png

    https://www.singersl.com/product/midea-gas-hob-4-burner-60gj084

    https://www.singersl.com/product/singer-gas-hob-sft-built-in-60cm

    galss එකද Stainless Steel හොද ,
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    midea eka hondai. maam gaththa okama. glass eka clean karanna lesiy. mage kalin stainless steel ekak thibune. eke samahara pallam clean karata yanne na, malakada parawal ehema. e athin baluwama glass eka hondai. anika stainless steel eke print eka tika kaalayak yaddi makenawa. glass eke e aula na
     
    • Like
    Reactions: malan_de

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    midea eka hondai. maam gaththa okama. glass eka clean karanna lesiy. mage kalin stainless steel ekak thibune. eke samahara pallam clean karata yanne na, malakada parawal ehema. e athin baluwama glass eka hondai. anika stainless steel eke print eka tika kaalayak yaddi makenawa. glass eke e aula na
    thanks.
    midea eke da use karanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඕකෙ glass top කියන්නෙ මොකද්ද Gas hob එකක්නේ
    එතකොට glass එකේ cutout තියනවද burner එකට. switch තියන තැන ගැන නං විතරක් කතා කරන්නෙ දෙකේම ලොකු වෙනසක් නැති වෙයි

    long term ගත්තම stainless steel එක හොඳයි ඉතින් මොකද SS එක කැඩෙන්නෙම නැහැනේ. ගනද්දි බලන්න හරියටම SS ද නැත්තං plate කරපු එකක්ද තියෙන්නෙ කියලා.
     
    • Like
    Reactions: malan_de

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ තේරීම ත් SS

    ග්ලාස් එකට සීතල වතුර රත් වෙලා තියෙද්දී වැටුනොත් පුපුරනවා.
    හැන්දක් උනත් උද ඉදලා වැටුනොත් පුපුරන්න පුළුවන්
    SS එකේ ඔය ප්‍රශ්න දෙකම නෑ

    SS ෆොටෝ එකේ තියන එකේ control knobs තියන තැනට මම කැමති නෑ.
    මට ලේසි අනිත් අතට තිබ්බොත්. හදිස්සියට අත රත් නොවී ඔෆ් කරන්න පුළුවන්

    කොහොම තිබ්බත් 4 දෙනෙක් ඉන්න ගෙදරකට උයන්න ගියහම ලිප් 3යි එක පාර බොහෝ විට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. බජන ලොකු උනොත් 2යි
     
    • Like
    Reactions: malan_de

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    ඕකෙ glass top කියන්නෙ මොකද්ද Gas hob එකක්නේ
    එතකොට glass එකේ cutout තියනවද burner එකට. switch තියන තැන ගැන නං විතරක් කතා කරන්නෙ දෙකේම ලොකු වෙනසක් නැති වෙයි

    long term ගත්තම stainless steel එක හොඳයි ඉතින් මොකද SS එක කැඩෙන්නෙම නැහැනේ. ගනද්දි බලන්න හරියටම SS ද නැත්තං plate කරපු එකක්ද තියෙන්නෙ කියලා.
    thanks.plate karapu 1k kitala balanno kohomada saho..

    මගේ තේරීම ත් SS

    ග්ලාස් එකට සීතල වතුර රත් වෙලා තියෙද්දී වැටුනොත් පුපුරනවා.
    හැන්දක් උනත් උද ඉදලා වැටුනොත් පුපුරන්න පුළුවන්
    SS එකේ ඔය ප්‍රශ්න දෙකම නෑ

    SS ෆොටෝ එකේ තියන එකේ control knobs තියන තැනට මම කැමති නෑ.
    මට ලේසි අනිත් අතට තිබ්බොත්. හදිස්සියට අත රත් නොවී ඔෆ් කරන්න පුළුවන්

    කොහොම තිබ්බත් 4 දෙනෙක් ඉන්න ගෙදරකට උයන්න ගියහම ලිප් 3යි එක පාර බොහෝ විට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. බජන ලොකු උනොත් 2යි
    thanks,eka nam athha sahoo...
    ------ Post added on Aug 11, 2025 at 1:57 PM
     
    • Like
    Reactions: wqe123

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,537
    6,020
    113
    Gas eka adjust karanna puluwan. adjust karama.wenasak na. mage kalin SS ekai dan thiyena glass ekei dalla ekama wage
    hondata balapan ..api pan eka thiyaddi ..pan supporter eka glass eke thiyana eka hena udin thiyenne.. gas burner eke indan pan ekata thiyana height eka godak wadi... mage oven ekath ekka ena eke hena adui. glass top eka thiyana eke wage hena loku dallakuth nah ,,
     
    • Like
    Reactions: malan_de

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    බ්‍රෑන්ඩ් එකත් බලපන් ඉතින්. Singer කියන්නෙ චයිනීස් කෑලි වල නම් ගහල එන ඒවනෙ.
     
    • Like
    Reactions: malan_de