In Harm's Way (2017)

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
In Harm's Way (2017)

MV5BZmJmY2IwODEtNGU1MC00ZTU2LTk2OWItMmY3NjJhMzQ2MmEwXkEyXkFqcGdeQXVyNTgyNDgxMDc@._V1_.jpg



කාලෙකින් බලපු හොඳම කතාව . දෙවන ලෝක යුධ සමයේ චීනයේ ගම්බද කඳුකරයකට කඩා වැටෙන ඇමරිකානු යුධ ගුවන් යානාවක සිටින කැප්ටන් කෙනෙක් සහ ගමේ සිටින ලස්සන තරුණියක් අතර ඇති වන ආදර කතාවක්. මේක සත්‍ය කතාවක් ලෙසට තමයි සැලකෙන්නේ.



ටොරන්ට් මෙතනින් ලබා ගන්න පුළුවන්. Download Now
 

wsvperera

Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මේ ෆිල්ම් එකේම English Subtitles එනවා. ඒ නිසා වෙනම ඩවුන්ලෝඩ් කිරීම අනවශ්‍යයි.

    man download karapu eke awe nane ban.

    Uba Download Kale mekada ?
    In.Harm's.Way.2017.720p.WEBRip.x264-[YTS.AM]
    YTS eke 2 k thiynawa.
    Mokak unath patta film eka ban

    Welawaka me film ekath Download Karan Balanna
    Qarib Qarib Singlle (2017)
    Patta :cool::cool:
     

    Zllion

    Active member
  • Sep 13, 2018
    238
    71
    28
    man download karapu eke awe nane ban.

    Uba Download Kale mekada ?
    In.Harm's.Way.2017.720p.WEBRip.x264-[YTS.AM]
    YTS eke 2 k thiynawa.
    Mokak unath patta film eka ban

    Welawaka me film ekath Download Karan Balanna
    Qarib Qarib Singlle (2017)
    Patta :cool::cool:

    thanks bro. "Irrfan Khan" -- I like his films :love::love:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    man download karapu eke awe nane ban.

    Uba Download Kale mekada ?
    In.Harm's.Way.2017.720p.WEBRip.x264-[YTS.AM]
    YTS eke 2 k thiynawa.
    Mokak unath patta film eka ban

    Welawaka me film ekath Download Karan Balanna
    Qarib Qarib Singlle (2017)
    Patta :cool::cool:


    ඔය මම දීපු ටොරන්ට් එකෙන් Download කරගනින්.