incognito වලින් විතරක් ලෝඩ් වෙන බ්‍රව්සර් නැද්ද...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    incognito වලින් විතරක් ලෝඩ් වෙන බ්‍රව්සර් නැද්ද...

    incognito mode එකෙන් ලෝඩ් වෙන browser එකක් නැද්ද බන්. chrome,firefox වල incognito වලින් ඕපන් කරන්ඩ ඕනිනේ,ඒක මහ වදයක් :growl: මට ඕනි විතරක් support browser එකක් :eek:
     
    yrollgayanth

    Member
    Aug 26, 2008
    1,524
    113
    0
    Melbourne, AU
    මම බෙනා;21853026 said:

    incognito mode එකෙන් ලෝඩ් වෙන browser එකක් නැද්ද බන්. chrome,firefox වල incognito වලින් ඕපන් කරන්ඩ ඕනිනේ,ඒක මහ වදයක් :growl: මට ඕනි විතරක් support browser එකක් :eek:

    How to Always Start Any Browser in Private Browsing Mode

    https://goo.gl/pFpswV
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    How to Always Start Any Browser in Private Browsing Mode

    https://goo.gl/pFpswV

    මේක මම දැක්කා මචෝ...එහෙම උනාම සැනින් සැරේ පාස්වර්ඩ් ගහන්ඩයි කරදරනේ.. :sorry:
    මම බැලුවේ වෙනම බ්‍රව්සර් එකක් නැද්ද කියලා.. :)

    මෙහෙම කලානම් හරි නේද බන්... Firefox,chrome දෙක නෝර්මල් යූස් වලට තියාගෙන, opera වලින් incognito සෙට් කරලා තියාගත්තනම් හරි නේ :rolleyes: Rep++
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Chrome එකේ නම් shortcut එකේ properties ගිහින්
    target කියන එකේ අන්තිමට space එකක් තියල -incognito කියල ගහල ok කරපං..
    ඒ shortcut එකෙන් open කරන හැම වෙලාවේම incognito විදියට එන්නෙ එතකොට..
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Chrome එකේ නම් shortcut එකේ properties ගිහින්
    target කියන එකේ අන්තිමට space එකක් තියල -incognito කියල ගහල ok කරපං..
    ඒ shortcut එකෙන් open කරන හැම වෙලාවේම incognito විදියට එන්නෙ එතකොට..

    එහෙමවත් කරමුකො :sorry: Rep++
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    history තියාගන්නෙ නැති browser තියනව..
    ඒත් Chrome,Firefox වගේ නෑ නෙ අප්පිරිය වෙයි.. :rolleyes:

    මේක බලපන් install කරන්න දෙයක් නෑ

    http://www.browzar.com/

    • [*]Doesn't save Cookies, History, Temp files, Passwords, Cache
      [*]Secure delete
      [*]Great for Banking and Cloud applications
      [*]Automatically cleans up when you've finished

    අන්න භාන්ඩේ...මේකක් තමා හෙව්වේ... :love::D:D
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Click and Clean app eka daganin chrome/ff walata.. auto clear wenawa coockies arawa mewa broweser eka wahaddi. oni nm awashaya coockies whitelist akrannath puluwan.

    nathnm Chromium based Browser ekak daganin. Chrome Clone ekak,
    Torch browser, brave Browser wage