මම බෙනා;21853026 said:
incognito mode එකෙන් ලෝඩ් වෙන browser එකක් නැද්ද බන්. chrome,firefox වල incognito වලින් ඕපන් කරන්ඩ ඕනිනේ,ඒක මහ වදයක්මට ඕනි විතරක් support browser එකක්


Rep++
මම මේ වෙබ් එකක් ගහනවා බන්...කලින් css cache හිටියම මහ වදයක්, .css එක edit කලත් පරන ඒවන් තමා ලෝඩ් වෙන්නේ
Chrome එකේ නම් shortcut එකේ properties ගිහින්
target කියන එකේ අන්තිමට space එකක් තියල -incognito කියල ගහල ok කරපං..
ඒ shortcut එකෙන් open කරන හැම වෙලාවේම incognito විදියට එන්නෙ එතකොට..
Rep++මම බෙනා;21853067 said:එහෙමවත් කරමුකොRep++

history තියාගන්නෙ නැති browser තියනව..
ඒත් Chrome,Firefox වගේ නෑ නෙ අප්පිරිය වෙයි..
මේක බලපන් install කරන්න දෙයක් නෑ
http://www.browzar.com/



Tor ??

