income tax ගැන Help එකක් ඕන මචෝ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    RMV එක කොහොමද valuation කරන්නේ?
    මෙහෙම එකක් ඔයාට උනාද?
    මම මාස 7කට වගේ කලින් transfer එක කරන් ආවා one day service අද වෙන තුරු ඔහොම එකක් උනේ නෑ.

    ඉන්ද්‍රා එකෙන් මම ගත්තේ මට ආවා. ලියුම තාම ඇති. අල්ලප්පු ගෙදර එකා ගත්තේ කුරුනෑගල මොකක් ද සෙල් එකකින් ප්‍රිමියෝ එක ඌට ආවා, උගේ අයියා i8 එකක් අරන් තිබ්බා බත්තරමුල්ල Prestige ෂෝ රුම් එකෙන් ඌටත් ආවා. හැබයි USD ආව ප්රුෆ් දුන්න හින්දා ශේප් උනා බන්.
     
    • Like
    Reactions: danne na

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    බැංකු වලින් රිපෝට් එකක් යවනවා සේරම ලොකු ට්‍රාන්සැක්ශන් ගැන, නැතුව එකවුන්ට් එකේ 1M තිබ්බා කියලා රිපෝට් යවන්නෙ නැහැ
    පොඩි කාලයක් ඇතුලත ලොකු ට්‍රාන්සැක්ශන් වෙනවා නං ලක්ශ 6-7 වගේ උනත් ඇති (අපිට සල්ලි එන ට්‍රාන්සැක්ශන් විතරක් නෙමයි අපි ගෙවන ඒව පවා)
    තව එකම ගාන එකවුන්ට් එකට එනවා නං,මේක මට උනා, අපි හතර දෙනෙක් එක්ක සෙට් වෙලා බඩු වගයක් අරගෙන මම සේරටම පේ කරලා, අනික් උන් තුන්දෙනාගෙ ශෙයා එක මට දැම්මා. එකම ගානෙ ට්‍රාන්සැක්ශන් 3ක් වෙලා තියනවා කියලා බැංකුවෙන් කතා කරලා සේරම විස්තර ඇහුවා
    බ්‍රාන්ච් එකෙන් රිපෝට් එක මාසෙ ගානෙ හෙඩ් ඔෆිස් එකට යවනවා එතනින් ආයෙ ෆිල්ටර් කරලා තමයි CBSL යවන්නෙ මම දන්න විදියට
    meka attha but unta penawanam transaction eka giye koheda kiayala apen ahanne naha
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    ඉන්ද්‍රා එකෙන් මම ගත්තේ මට ආවා. ලියුම තාම ඇති. අල්ලප්පු ගෙදර එකා ගත්තේ කුරුනෑගල මොකක් ද සෙල් එකකින් ප්‍රිමියෝ එක ඌට ආවා, උගේ අයියා i8 එකක් අරන් තිබ්බා බත්තරමුල්ල Prestige ෂෝ රුම් එකෙන් ඌටත් ආවා. හැබයි USD ආව ප්රුෆ් දුන්න හින්දා ශේප් උනා බන්.
    මට ආවේ නැත්තේ brand new නෙමෙයි නිසා වෙන්න ඇති නේද.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට ආවේ නැත්තේ brand new නෙමෙයි නිසා වෙන්න ඇති නේද.

    වෙන්න පුළුවන් බන්, නැත්තම් ඔය සෙල් වලට ඩිපොසිට් කරන උන්ගේ විස්තර වල බෑන්ක් එකෙන්ම යවනවද දන්නේ නෑ
     
    • Like
    Reactions: danne na

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම මගුලක් නෑ යකෝ උබට ඕන ගාණක් දීලා ඕන වහනයක් ගනින් කවුරුත් එන්නේ නෑ උබට tax ගහන්න ඕවා මේ මිනිස්සු හදපු බොරු කතා :lol:
    මම හොඳට දන්න එකෙකුට Towan ace NOAH එකක් ලක්ෂ 70කට අරගෙන කාලෙකට පස්සේ අදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලියුමක් එවල තිබුන එන්න කියල. මූ ගියේ නෑ. ඊට පස්සේ නඩු පවරනවා කියල ලියුමක් ආව. මූ බයවෙලා ගියාට පස්සේ ඇහුවලු ලක්ෂ 70 හොයපු විදිහ කියන්න කියල නැත්නම් ලක්ෂ 2ක් වගේ දඩයක් ගහනවා කියල.

    මූ අක්කගෙන් ලක්ෂ 10යි, අම්මගෙන් 5යි තාත්තාගෙන් ලක්ෂ 10යි ... කියල ලක්ෂ 50ක් වෙනකල් හදාගෙන අන්තිමට 80000ක දඩයක් ගෙව්වා.

    ටැක්ස් ෆයිල් එකක් දැනටත් තියෙනවා නම් ලොකු කේස් එකක් වෙන්නේ නෑ කියනවා.
     
    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    බැංකු වලින් රිපෝට් එකක් යවනවා සේරම ලොකු ට්‍රාන්සැක්ශන් ගැන, නැතුව එකවුන්ට් එකේ 1M තිබ්බා කියලා රිපෝට් යවන්නෙ නැහැ
    පොඩි කාලයක් ඇතුලත ලොකු ට්‍රාන්සැක්ශන් වෙනවා නං ලක්ශ 6-7 වගේ උනත් ඇති (අපිට සල්ලි එන ට්‍රාන්සැක්ශන් විතරක් නෙමයි අපි ගෙවන ඒව පවා)
    තව එකම ගාන එකවුන්ට් එකට එනවා නං,මේක මට උනා, අපි හතර දෙනෙක් එක්ක සෙට් වෙලා බඩු වගයක් අරගෙන මම සේරටම පේ කරලා, අනික් උන් තුන්දෙනාගෙ ශෙයා එක මට දැම්මා. එකම ගානෙ ට්‍රාන්සැක්ශන් 3ක් වෙලා තියනවා කියලා බැංකුවෙන් කතා කරලා සේරම විස්තර ඇහුවා
    බ්‍රාන්ච් එකෙන් රිපෝට් එක මාසෙ ගානෙ හෙඩ් ඔෆිස් එකට යවනවා එතනින් ආයෙ ෆිල්ටර් කරලා තමයි CBSL යවන්නෙ මම දන්න විදියට
    Ow meka hari. Mata waraduna. accounts neme transactions. CBSL eketh wenama set ekak idan ara ewana reports filter karala thama suspicious transactions adunaganne. Meka karanne money laundering wage ewa identify karaganna. Nathuwa tax walata nm neme danna wdyta.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඕක බං RMV register වෙනකොට හරි import කරද්දී track වෙනවා කියන්නේ. ඔය වහනයක් ගත්තම ගෙදරට income tax return එකක් එන්නේ එකයි. මම හරියටම process එක දන්නේ නැ. 2006 පරණ act එකේ අනුව නම් වහනයක් ගන්නවා කියන්නේ income tax ගෙවන්න වෙන සුදුසුකම් වලින් එකක්. හැබැයි දැන් ඒ act එක නෙවේ තියෙන්නේ.

    අර උඩින් කියල තිබ්බ වගේ කොටසක් loan වගේ පෙන්නන්න දාන්නා.

    කවුද එහෙම කිවේ? තාම bank එක්ක mou එකක්වත් sign කරලා නෑ ඔහොම දෙකට.
    boru oii muge ehema bank details IRD ekaat yana scene ekak taama naa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: mee kariaya anduwata ideas denwa tawa tikak arinna
     
    • Like
    Reactions: U-tag

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    boru oii muge ehema bank details IRD ekaat yana scene ekak taama naa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: mee kariaya anduwata ideas denwa tawa tikak arinna
    oka implement kranna tama IRD ekata RAMIS genawe habei oka tama implement kle nah. habei vehicles cash deela import krapu cash transaction una samahara ayata interview awith tibba kohomada vehicle eka ganna salli hambune kiyana eka (3 Mn wage nm issue ekak nah kohomath mn dnna vidihata)
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    oka implement kranna tama IRD ekata RAMIS genawe habei oka tama implement kle nah. habei vehicles cash deela import krapu cash transaction una samahara ayata interview awith tibba kohomada vehicle eka ganna salli hambune kiyana eka (3 Mn wage nm issue ekak nah kohomath mn dnna vidihata)
    ramis fuck wela godak kal. tax file nati ayatada question karala tiyenne? nattan sales karayontada?
    https://www.sundaytimes.lk/190217/b...s-frustrated-by-irds-ramis-system-336064.html :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මම හොඳට දන්න එකෙකුට Towan ace NOAH එකක් ලක්ෂ 70කට අරගෙන කාලෙකට පස්සේ අදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලියුමක් එවල තිබුන එන්න කියල. මූ ගියේ නෑ. ඊට පස්සේ නඩු පවරනවා කියල ලියුමක් ආව. මූ බයවෙලා ගියාට පස්සේ ඇහුවලු ලක්ෂ 70 හොයපු විදිහ කියන්න කියල නැත්නම් ලක්ෂ 2ක් වගේ දඩයක් ගහනවා කියල.

    මූ අක්කගෙන් ලක්ෂ 10යි, අම්මගෙන් 5යි තාත්තාගෙන් ලක්ෂ 10යි ... කියල ලක්ෂ 50ක් වෙනකල් හදාගෙන අන්තිමට 80000ක දඩයක් ගෙව්වා.

    ටැක්ස් ෆයිල් එකක් දැනටත් තියෙනවා නම් ලොකු කේස් එකක් වෙන්නේ නෑ කියනවා.
    Math masa dekakata kalin laksha 70k dila Aqua ekak gaththa
    Giya sathiye laksha 145k dila KDH ekak gaththa.. ko ban ehenam apitath enna epai income TAX
    Dekama gaththe cash dila bank eken uge account ekata kelinma transfer ekak gahuwe
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Math masa dekakata kalin laksha 70k dila Aqua ekak gaththa
    Giya sathiye laksha 145k dila KDH ekak gaththa.. ko ban ehenam apitath enna epai income TAX
    Dekama gaththe cash dila bank eken uge account ekata kelinma transfer ekak gahuwe
    maga enwa ati letters :ROFLMAO: :ROFLMAO: thilini priyamaliwa allanna bari wuna eke mona income taxda mee podivehicles walata. anee huke nannaaanee
     
    • Haha
    Reactions: Hinna

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම මගුලක් නෑ යකෝ උබට ඕන ගාණක් දීලා ඕන වහනයක් ගනින් කවුරුත් එන්නේ නෑ උබට tax ගහන්න ඕවා මේ මිනිස්සු හදපු බොරු කතා :lol:
    2015 දී වාහන ගත්ත මිනිස්සුන්ගෙන් 60%-75% වගේ ආවා. ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරලා, කොලේ ගෙදරට පොස්ට් එකෙන් ආවාම තමා මිනිස්සු බොහොමයක් දෙනා දැනගත්තේ. සමහරු මිස් උනේ කොහොමද කියන්න නම් දන්නේ නෑ. නමුත් බොහෝ දෙනාට ආවා.

    පස්සේ උන්ටම (ඉලන්ඩ් රෙවනියු) තේරුනා එක මෝඩ වැඩක්. මොකද ටැක්සි දුවන්න වාහන ගත්ත උන්. පඩිය 60,000 - 75,000 වගේ වෙලා, වාහන ගත්ත උන් ඔක්කොම අහු උනා. ඉඩම් විකුනපු එව්වොත් ඔය වගේම එලෝලා අල්ලගත්තා 2017 ඔක්තෝම්බර් හෝ ඊට කිට්ටු කාලෙක. අපේ ඔෆිස් එකේ ක්ලාක් කෙනෙක් හිටියා පඩිය 35,000 ඉඩමක් විකුනපු සල්ලි වලින් වහනයක් අරන්. පොරටත් ආවා....

    පස්සේ අවුරුදු 2ක් විතර ගියහම ෆයිල් එක වහන්න උන් ටිකක් උනන්දු උනා. වැඩි දෙනෙන්කුට වහන්න දුන්නේ නෑ නිල් රිටන් ෆයිල් කරන්න කියලා වැඩ දුන්නා. ඉන්න එකා මත තමා..... නිල් රිටන් එක විතරක් නෙමේ ගෙදරට ලියුම් එව්වා ක්වාර්ටලි ගෙවන්න කියලත්, ඒ මදිවට ඉදිරි අවුරුද්දේ බජට් ඉන්කම් එක විස්තර දෙන්න කියලත් කොළ එව්වා. පාට පාට ලස්සන කොළ. ඒවගේ ප්‍රින්ට් කරලා තිබ්බා විස්තර දුන්නෙත් නැති නම් 50,000 දඩ ගහනවා කියලා.... ලෝකේ නැති නාඩගම්.

    දැන්ට ඕක වෙන්නේ නෑ... ඉදිරිය මහා බබා ට වත් කියන්න බෑ... ලංකාවේ ටැක්ස් අවුරුදු 5ක් හෝ ඊට වැඩි කාලයක් කිසි වෙනසක් නොකර තිබ්බ කාලයක් හොයන එකට වඩා කව්රුවත් නොමල ගෙදරකින් අබ හොයනවා ලේසියි.

    ඕකම ආයේ පාරක් නොවෙවී කියන්න පුළුවන් ජගතෙක් නෑ..... මේක ආසියාවේ ආශාච්ර්ය, ලකේ පංකාව......
     
    • Like
    Reactions: Emarald

    2015 nam oya seen eka thibba thama habai dan nam ehema na
    Dan ehema thiyenawa nam melahata mata tax gahanna ona cash walata wahana dekakma gaththa nisa
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    2015 nam oya seen eka thibba thama habai dan nam ehema na
    Dan ehema thiyenawa nam melahata mata tax gahanna ona cash walata wahana dekakma gaththa nisa
    " දැන්ට ඕක වෙන්නේ නෑ... ඉදිරිය මහා බබා ට වත් කියන්න බෑ... ලංකාවේ ටැක්ස් අවුරුදු 5ක් හෝ ඊට වැඩි කාලයක් කිසි වෙනසක් නොකර තිබ්බ කාලයක් හොයන එකට වඩා කව්රුවත් නොමල ගෙදරකින් අබ හොයනවා ලේසියි. "

    එකනේ මම මෙහෙම කිව්වේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    2015 nam oya seen eka thibba thama habai dan nam ehema na
    Dan ehema thiyenawa nam melahata mata tax gahanna ona cash walata wahana dekakma gaththa nisa
    Vehicles aragena 1-2 months walin letters enne ne, 6-7 onths wage yanawa mama hithanne.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන්ලා ලක්ෂ 30ක් වෙන වාහනයක් සම්පූර්ණ මුදල දීලා ගනිද්දී income tax වලට අහු වෙනවද බන්? ටැක්ස් ගෙවන්න වෙයිද?
    රට ඉන්න කෙනෙක්ගේ නමට වාහනේ ගත්තොත් කේස් එකක් නැති වෙයිද?
    ow tax walata ahuwenawa. rata inna kenekge namata gaththata wadak na e salli apu source eka mokakda kiyala pennanna wenawa. nathnam tax wadinawa
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    Vehicles aragena 1-2 months walin letters enne ne, 6-7 onths wage yanawa mama hithanne.
    dan me seen eka naa....
    nawaththalaa thiyenne

    kohomath maasa 6 k yanawa ahu wenna.
    gaththa mase neme ilaga maase end eken passe thama bank eken CBSL yanne.
    ethanin IRD yannath maasayak dekak yanawa. ethakota kohomath 5-6 aduma gihin.
     
    • Like
    Reactions: u_make_me_sick_