India ගිහින් බඩු ගේන්න.

kickass

Active member
  • Apr 5, 2012
    641
    53
    28
    Negombo
    www.futuretechbusiness.com
    කෙරල ගන්ජා තමයි ඉතින්, සාරි බාරි ගෙනල්ල වැඩක් නෑ, උන් එදාවෙල ටුවර්ස් ගහන්නෙ, උබට අහලකවත් තියන්න බෑ මුස්ලින් උන් ගහන ගෙම

    උන් පාරෙ ඉන්න පාර්ස්පොර්ට් තියෙන කොල්ලො කුරුට්ටො 4ක් 5ක් පෙල්න් එකෙ දාන් ගිහ්න් උන්ට ගෙන්න පුලුවන් උපරිම බඩු ගෙනවා, දවසට එකෙක්ට දෙන්නෙ 2000යි, කන්න බොන්න දෙනවා, නොමිලෙ ප්ලෙන් එකෙ යන්න ලැබෙනවා,
    හැම එකාගෙ බෙල්ලෙ මාලෙයක් - අතෙ මුද්දක් - බ්‍රෙස්ලට් දානවා, අඩුවට පත ෆොන් එකක් 2ක් අතට ගන්නවා, ලැප් 2ක් වගෙ ගන්නවා, ඉතිරි බරට ගැනු අයිටම් මොනා හරි ගෙනවා- එක්කො බර නැති ගොඩක් අල්ලන මොනා හරි, ටැක්ස් නැති එවා,, තියෙන අඩුම ප්ලයිට් එකෙ එල්ලිලා එනවා,,

    තව සෙට් එකක් ඉන්නවා, ප්ලෙන් එකෙ සෙල් ටිකට් වලින් සින්ගා ගිහින් - එතනින් බස් එකෙ මැලෙසියා යන,

    ඊට අමතරව තම මුස්ලිම් සෙට් එකක් ඉන්නවා එයා ටිකට් බුක් කරන, සයිට් තියෙනව ප්ලෙන් වල හිස් වෙන සිට් සෙල් දාන, උන් රිෆෙරෙශ් කර කර බල බල ඉන්නෙ, හිතම් මාලෙ ඉදන් බොම්බෙ යන ප්ලෙන් එකක් සිට්4ක් කොලබින් හිස් වෙනවා කියලා, ප්ලෙන් කම්පැනි එක එක සෙල් දානවා, නිකන් යනවාට වඩා බල්ලො 4ක් හරි සල්ලි වලට දාන් යන එක ලාබයි නෙ, හාෆ් ප්‍රයිස් වැටෙන්නෙ, එක්කො 30% මුදලට, හැබැයි වතුර එකක් විතරයි ලැබෙන්නෙ, මුස්ලිම් උන් ඉන්නව ක්සනික එවා ගන්න, එවා අරන් ආයෙ උන් පොඩි ගානක් තියන් විකුනනවා, යනන බලන් ඉන්න උන් සිට් බුක් කරන එකාට ඩිටෙල් දිලා තියෙන්නෙ, උ එ ඩිටෙල් වල සිට් ගන්නවා, ඉට පස්සෙ සිට් ගනිපු එකා තව පාරෙන් මොක්කු හරි දෙතුන් දෙනෙක් අල්ලන් ගිහින්, සල්වාරි-පර්දා-සපත්තු-සාරි අනන් මනන් බර නැති බඩු ගෙනවා,,

    හින්ගල අපිට ඔවා කොරන්න බෑ,, එක නිසා කෙලව ගන්නෙ නැතිව ඉදපම්..
    Apita mukuthma karanna beridha,genawoth lankawe inna muslim ekkenektama dhenna beridha
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113

    Sira porawal un nam
    Obathuma kohomada mechcara wistara danne
     
    • Like
    Reactions: kickass

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හිස් වෙන සිට් සෙල් දාන
    mewwa ganne kohoada ban?

    ඉට පස්සෙ සිට් ගනිපු එකා තව පාරෙන් මොක්කු හරි දෙතුන් දෙනෙක් අල්ලන් ගිහින්
    VISA>?
    ------ Post added on Apr 28, 2023 at 11:02 PM
     
    • Like
    Reactions: NRTG and kickass

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ටැක්ස් ගැන බලලා යනවනම් පලයන්. නැත්නම් ආපහු එද්දි කේස් එකක් වැටෙයි

    ------ Post added on Apr 28, 2023 at 11:12 PM
     
    • Like
    Reactions: kickass

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Dubai da inne dan

    mewwa ganne kohoada ban?

    VISA>?
    ------ Post added on Apr 28, 2023 at 11:02 PM
    ලන්කා පාස්පොර්ට් එකෙන් සාර්ක් රටවල් ඔන එකකට ගොඩ බැහැල එහෙන් විසා ගන්න පුලුවන් නෙද?
    සින්ගා යන්නත් විසා ඔන නෑ, එහෙන් ගොඩ බැහැලා ගන්න පුලුවන්!

    LAST MINUTE AIR TICKET කියලා ගුගල් කරපම්, ඉස්සර ඔවා කරපු උන් ටිකට් ගනිපු සයිට් මම දන්නෙ නැහැ, එත් තියරි එක ඔකයි, හැබැයි ඔය සිට් වලට වතුරවත් නෑ. පුක තියාගන්න සිට් එක විතරයි ලැබෙන්නෙ, හොස්ටස් කැල්ලකට ටොක් කරලා දෙවල් ගැනිම ගැන මම නම් දන්නෙ නැ!

    ඔෆ් සිසන් කාලෙට අම්බානෙක අඩුවට සිට් තියෙනවා, උබල සෙරෙපු- සපත්තු- පර්දා වගෙ එවා ගන්න පොඩි මුස්ලිම්කඩ වලට ගිහින් තියෙද? දැකලා තියෙද එකම ජාතියෙ බඩු දාපු කිලො 5 වගෙ ඇතුල පෙන බැග් වලින් බඩු අදිනව, ඉටි බැග්, අඩියක් වගෙ පලලයි- අඩි එකහාමාරක් වගෙ දිගයි, ඇතුල පෙනවා එවායි,ආන්න එ උන් රටින් ගෙන බඩු බැග්, කස්ටම් වල ටක් ගාල කිලියර් කරගන්න එවා උන් යුස් කරන්නෙ , මොකද ඇතුල පෙනවා, මම හරියටම දන්නෙ නැහැ, එත් අපෙ පැත්තෙ හැම කඩෙකම වගෙ බඩු අදින්නෙ එවඇතුලෙ තියලා,, ඉට අමතරව හැම මුස්ලිම් ගොඩෙම තියෙනවා අඩුවට රට ටොපි-චොකලට්-චිට්-රටෛදි විකුනන කඩ.එවා අම්බානෙක මිල අඩුයි., එවා ගෙන්නෙත් රට ගිහින් එන උන් බැගෙජ් වල ඉඩට, කුනු කොල්ලෙට එයාපොර්ට් ඩියුටි ෆ්‍රිරි වලින් අරන් මෙහෙ ගෙනල්ල කඩ වල දානවා, ඩරාස් එකෙ හිටහ් දැන් තියෙන්නෙ,, වැඩිලාබ නෑ, එක චිස් රවුමකින් රුපියල් 50ක් තියාගන්නෙ නැතිව ඇති, මොක්ද මෙහෙ එ චිස් රවුමක් 500යි,
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලන්කා පාස්පොර්ට් එකෙන් සාර්ක් රටවල් ඔන එකකට ගොඩ බැහැල එහෙන් විසා ගන්න පුලුවන් නෙද?
    Singa giyata anikwa ba ban.

    mam me Indian VISA ekak ganna dagalana gaman inne.
     
    • Like
    Reactions: NRTG and kickass

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Singa giyata anikwa ba ban.

    mam me Indian VISA ekak ganna dagalana gaman inne.
    මන් මෙ කිව්වෙ අවුරුඩු කිපයකට කලින් කරපුවා, කොරනා වලින් පස්සෙ සහ ලන්කාව කෙල උනාට පස්සෙ කොහොමද කියල මම දන්නෙ නැහැ,, දැන් එහෙනම් සිහලු රටින් පැනලා යන නිසා විසා ඔන කරනවා ඇති,