මචන්ලා උදාහරණයක් ලෙසට ලංකාවේ දැනට තියන Software Company එකක් ඉන්දියාවේ බැන්ගලෝර්වලට move කරන එක ලාභාදයකද ? උදාහරණයක් විදිහට දැනට ලංකාවේ Software Developer ල 25 - 30 අතර ඉන්න කම්පැනි එකක් කියමු. ඒවගේ එකක් ඉන්දියාවට ගෙනිච්චොත් ලාබදායකද ?
ඇනලයිස් කල හැකි මට්ටමේ පිළිතුරක් අපේක්ෂා කරමි.
ඇනලයිස් කල හැකි මට්ටමේ පිළිතුරක් අපේක්ෂා කරමි.
