කියල වැඩක් නෑ බන්..
බජාජ් සේවා නියෝජිතයෝ කියල ජාතියක් ඉන්නවා උන්නම් මෙලෝ රහක් නෑ..
මගේ පල්සර් 135 එක ලගකදී ඉදලා ස්පීඩ් කරනකොට ගැස්සෙන ගතියක් අවා..
ගිහින් පෙන්නුවා..
ඌ පැදලා බලලා කිව්වා Swing Arm Bush සවුත්තු වෙලා කියලා..
අනේ ඉතින් 20,000 Km පැනල නිසා මාත් හිත හදාගෙන බුෂ් හොයන්න ගියා..
බඩු නෑ..
ඒ පාර නියෝජිතයා කිව්වා පට්ටලේට දීලා නයිලෝන් වලින් බුෂ් ගහන් එන්න කියලා..
මාත් ගියා. පට්ටලේ එකා මගේ යාලුවා.. ඌ බලලා කිව්වා බුෂ් වල අවුලක්නම් පෙන්නේ නෑ මචන් කියලා.. (මහරගම නදී එක)
එත් දැන් ඉතින් ගලවන් ආපු එකනේ කියලා කමක් නෑ කියලා මම කිව්වා ගහපන් කියලා..
ගහල ගෙනල්ලා වීරයා වගේ හයි කරගෙන ගියා. දවසම ඉවරයි.. රුපියල් 1500 කට විතර කෙල උනා.. දවසක් නිවාඩු දාන්න උනා..
අනේ දවසයි ගියේ තිබුන වගේම ගහනවා.. නිකන් කොත්තු ගහනවා වගේ..
ගියා නියෝජිතයා ගාවට උගේ පවුලම මතක් කරගෙන..
ගියාම නියෝජිතයා කියනවා "මේක හරියන්නේ නැත්නම් ඔරිජිනල් බුෂ් ගහමු කියලා " ... අනේ ඉතින් මට උගේ හත්මුතු පරම්පරාවම මතක් උනා..
මල පැනල කතා කරලා වලි දා ගැනීමේ ආසාවක් නොමැති බැවින් කටයි අහවල් එකයි වහගෙන ආවා..
නිකමට අපේ බාප්පට පෙන්නුවා.. ඌ ජපන් බයික් හදනවා..
අනේ සහෝදරවරුනි කියන්න දුකයි.. බාප්පට විනාඩි 10 ක් යන්න කලින් ලෙඩේ අහු උනා..
එන්ජින් මවුන්ට් බුරුල් වෙලා..
විනාඩි 5 යි ගියේ ඒ ටික තද කරන්න..
දැන් 80 ට 90 ට ස්පීඩ් කරනවා ගින්නක් නැතුව.
බලපන් ඉතින් මේවා කාට කියන්නද?
ඉන්දියන් බයික් වල කියන තරම් ලොකු අවුලක් නෑ හරියට වෙලාවට සර්විස් කරලා පාවිච්චි කරනවානම්..
තව තියෙනවා.. වෙලාවක් තියෙන වෙලාවක දාන්නම්...

ඔව් මචන් මමත් මේ හොය හොයා ඉන්නේ.......mama indian ganiyek gannawa... polawe gahuwath wadane![]()

Ne machn....Rubber parts,Oil seal,Clutch plate anam manam erenna anith a wata warrenty lebenawa.....![]()

කියහන් ඌට මාත් සප් එක දෙනවා කියල........අඩෝ මගේ යාලුවෙක්ගේ බයික් එකක් තියනවා බං අයින් කරලා ඌට එපාම වෙලා,.. ඌට කියන්න ඕනේ බයික් එක පිටින්ම දෙපාරක් විතර පොලොවේ ගහන්න කියලා...
![]()

ඔය යක්කුන්ගෙ වැඩ ඔහොම තමයි බන්..........මටත් ඔහොම්ම සීන් එකක් උනා.
මගෙ තියෙන්නෙ පල්සර් එකක්..
එකෙ ස්විච් වලට ලයිට් දාල තියෙන්නෙ...
පල්සර් පාවිච්චි කරන අය දන්නවා..
අර හැන්ඩ්ල් එකේ තියෙන්නෙ බන්...
ඉතින් ඕක ගත්තු අලුත වැස්සේ ගිහිල්ලා වතුර ගිහිල්ලා ලයිට් නිවි නිවි පත්තු වෙන්න ගත්තා..
ඉපිලවත්ත මෝටර්ස් තමයි මේ පැත්තේ බජාජ් ඩීලර්..
උන් කිව්වා මේක රෙපයාර් කරන්න බෑ..
අලුතින් දාන්න වෙනවා.
එක පැත්තක් වෙනම ගන්න නෑ..
දෙපැත්තම ගන්න ඕනෙ කියලා..
ඒ දවස් වල හැටියට 6500ක් වගේ ගානක්..
මම බැලුවා මෙකේ ලයිට් වැඩ නොකලට ස්විච් වැඩ කරනවනෙ..
පස්සේ දානව කියල හිතාගෙන ගෙදර ඇවිල්ලා මල් ඉස්කුරුප්පුනියන අරන් ගැලෙව්වා එක පැත්තක්..
අනේ එකේ තියෙන්නෙ පොඩි සර්කිට් කෑල්ලක්..
ඒක වතුර නිසා කාබන් වගේ බැදිලා.
මම කරපු වැඩේ ඒක සුද්ද කරල අලුතින් ඊයම් තියලා හොදට හයි කලා..
අනිත් එකටත් එහෙම්ම කලා..
අනේ මෙන්න දැන් බබා වගේ වැඩ..
වැස්සක් නෙමේ , ගගක දාල තිබ්බත් ස්විච් වල ලයිට් ටික නම් බබා වගේ වැඩ..

කියල වැඩක් නෑ බන්..
බජාජ් සේවා නියෝජිතයෝ කියල ජාතියක් ඉන්නවා උන්නම් මෙලෝ රහක් නෑ..
මගේ පල්සර් 135 එක ලගකදී ඉදලා ස්පීඩ් කරනකොට ගැස්සෙන ගතියක් අවා..
ගිහින් පෙන්නුවා..
ඌ පැදලා බලලා කිව්වා Swing Arm Bush සවුත්තු වෙලා කියලා..
අනේ ඉතින් 20,000 Km පැනල නිසා මාත් හිත හදාගෙන බුෂ් හොයන්න ගියා..
බඩු නෑ..
ඒ පාර නියෝජිතයා කිව්වා පට්ටලේට දීලා නයිලෝන් වලින් බුෂ් ගහන් එන්න කියලා..
මාත් ගියා. පට්ටලේ එකා මගේ යාලුවා.. ඌ බලලා කිව්වා බුෂ් වල අවුලක්නම් පෙන්නේ නෑ මචන් කියලා.. (මහරගම නදී එක)
එත් දැන් ඉතින් ගලවන් ආපු එකනේ කියලා කමක් නෑ කියලා මම කිව්වා ගහපන් කියලා..
ගහල ගෙනල්ලා වීරයා වගේ හයි කරගෙන ගියා. දවසම ඉවරයි.. රුපියල් 1500 කට විතර කෙල උනා.. දවසක් නිවාඩු දාන්න උනා..
අනේ දවසයි ගියේ තිබුන වගේම ගහනවා.. නිකන් කොත්තු ගහනවා වගේ..
ගියා නියෝජිතයා ගාවට උගේ පවුලම මතක් කරගෙන..
ගියාම නියෝජිතයා කියනවා "මේක හරියන්නේ නැත්නම් ඔරිජිනල් බුෂ් ගහමු කියලා " ... අනේ ඉතින් මට උගේ හත්මුතු පරම්පරාවම මතක් උනා..
මල පැනල කතා කරලා වලි දා ගැනීමේ ආසාවක් නොමැති බැවින් කටයි අහවල් එකයි වහගෙන ආවා..
නිකමට අපේ බාප්පට පෙන්නුවා.. ඌ ජපන් බයික් හදනවා..
අනේ සහෝදරවරුනි කියන්න දුකයි.. බාප්පට විනාඩි 10 ක් යන්න කලින් ලෙඩේ අහු උනා..
එන්ජින් මවුන්ට් බුරුල් වෙලා..
විනාඩි 5 යි ගියේ ඒ ටික තද කරන්න..
දැන් 80 ට 90 ට ස්පීඩ් කරනවා ගින්නක් නැතුව.
බලපන් ඉතින් මේවා කාට කියන්නද?
ඉන්දියන් බයික් වල කියන තරම් ලොකු අවුලක් නෑ හරියට වෙලාවට සර්විස් කරලා පාවිච්චි කරනවානම්..
තව තියෙනවා.. වෙලාවක් තියෙන වෙලාවක දාන්නම්...

thanks bro...........ela machan patta++++++++

Try කරල බලපන් ඉතින්patta..indian ona ekakata oya wade hari yayida???
![]()
..........හැබැයි මොනවහරි අවුලක් උනොත් මම නෑ ඕං..

ela machan thanks.........umba danne nadda 2yrs warranty thiyenawa one aulakata.. umbata aye case ekak unot kelinma richard peiris eke manager kenekuta katha karala podi saddayak dala kiyapan bike eka start wenne na hadala denna kiyala.. un machanic la gedaratama ewanawa.. mokada un bayai customer complains walata.. mathaka athiwa manager kenektama katha karapan..
mata thiyenne TVS METRO ekak. aran masa 4n start wenne nathuwa giya. man kelinma call karala lede adda.. menna service centre eken man wada karana office ekatama awilla bike eka aran gihin free of charge hama kallakma dala hadala mawa ethanata aragena gihilla bike eka aye dunna,, baladdi coil eka pichchile.. aluten 3000 k withara wenawa,, mata satha pahak giye na wadeta. aye maka baasla gawata yanna epa. warraty eken proyojana ganin![]()

...කොයි තරම් ආඩම්බර වෙන්න ඕනද ඒක ගැන අපි...

..