Indian පට්ට පට පට technology eka.........

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගනන් ගන්න එපා මචං.....මොනවා උනත් අපේ අසල් වැසියෝනේ......හික්ස්...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:...කොයි තරම් ආඩම්බර වෙන්න ඕනද ඒක ගැන අපි...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:..
    ඔව් ඔව් මචන් මේව වෙනකොට ආඩම්බරේ උතුරනවා..........:P:P
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    කියල වැඩක් නෑ බන්..
    බජාජ් සේවා නියෝජිතයෝ කියල ජාතියක් ඉන්නවා උන්නම් මෙලෝ රහක් නෑ..
    මගේ පල්සර් 135 එක ලගකදී ඉදලා ස්පීඩ් කරනකොට ගැස්සෙන ගතියක් අවා..
    ගිහින් පෙන්නුවා..
    ඌ පැදලා බලලා කිව්වා Swing Arm Bush සවුත්තු වෙලා කියලා..
    අනේ ඉතින් 20,000 Km පැනල නිසා මාත් හිත හදාගෙන බුෂ් හොයන්න ගියා..
    බඩු නෑ..
    ඒ පාර නියෝජිතයා කිව්වා පට්ටලේට දීලා නයිලෝන් වලින් බුෂ් ගහන් එන්න කියලා..
    මාත් ගියා. පට්ටලේ එකා මගේ යාලුවා.. ඌ බලලා කිව්වා බුෂ් වල අවුලක්නම් පෙන්නේ නෑ මචන් කියලා.. (මහරගම නදී එක)
    එත් දැන් ඉතින් ගලවන් ආපු එකනේ කියලා කමක් නෑ කියලා මම කිව්වා ගහපන් කියලා..
    ගහල ගෙනල්ලා වීරයා වගේ හයි කරගෙන ගියා. දවසම ඉවරයි.. රුපියල් 1500 කට විතර කෙල උනා.. දවසක් නිවාඩු දාන්න උනා..
    අනේ දවසයි ගියේ තිබුන වගේම ගහනවා.. නිකන් කොත්තු ගහනවා වගේ..
    ගියා නියෝජිතයා ගාවට උගේ පවුලම මතක් කරගෙන..
    ගියාම නියෝජිතයා කියනවා "මේක හරියන්නේ නැත්නම් ඔරිජිනල් බුෂ් ගහමු කියලා " ... අනේ ඉතින් මට උගේ හත්මුතු පරම්පරාවම මතක් උනා..
    මල පැනල කතා කරලා වලි දා ගැනීමේ ආසාවක් නොමැති බැවින් කටයි අහවල් එකයි වහගෙන ආවා..
    නිකමට අපේ බාප්පට පෙන්නුවා.. ඌ ජපන් බයික් හදනවා..
    අනේ සහෝදරවරුනි කියන්න දුකයි.. බාප්පට විනාඩි 10 ක් යන්න කලින් ලෙඩේ අහු උනා..
    එන්ජින් මවුන්ට් බුරුල් වෙලා..
    විනාඩි 5 යි ගියේ ඒ ටික තද කරන්න..
    දැන් 80 ට 90 ට ස්පීඩ් කරනවා ගින්නක් නැතුව.
    බලපන් ඉතින් මේවා කාට කියන්නද?

    ඉන්දියන් බයික් වල කියන තරම් ලොකු අවුලක් නෑ හරියට වෙලාවට සර්විස් කරලා පාවිච්චි කරනවානම්..

    තව තියෙනවා.. වෙලාවක් තියෙන වෙලාවක දාන්නම්...



    125cc hoda ganna bike ekak kiyannako indian ekak......
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    අපිටනම් ඉතින් ඉන්දියන් බය්ක් නෑ නේ:rolleyes::rolleyes:..... ගන්නවානම් ජපන් එකක්ම ගනින් මට නම් මීට මාසෙකට කලින් Honda CD200 එකක් හම්බ උනා..... <3 :love::love:

    machang brandnew ganna puluwanda.....oke liter 1 petrol kochchaarak withara karaida
     

    anuheshan

    Member
    Dec 8, 2007
    60
    1
    0
    BAJAJ DISCOVER 150 - Superior Bike in the World

    Machan mage gawath thiyenne DISCOVER 150 ekak..... Mulunma kiyanna one MELO RAHAK NAAAAAAAAAAAAAAAAA......

    Mama aragena dawas 5k giye na, udeta start karanakota putu putu ganawa , wadinne na.... ita passe 15min withara gahala thamai start karaganne....

    Ita passe mama giya seva niyojithaya lagata... e yaka kiwwa "indian bike start wenna tikak rath wenna one mahaththaya" kiyala... mata mala panna..mama ahuwa "Ethakota thamuse kiyanne bike eka udeta lipata dala rath karaganna oneda" kiyala... balapanko munge katha....

    Ita passe mama giya Bajaj head office ekata (Union Place). Un balala kiwwa meke heat sensor eka gihilla kiyala... ita passe eka damma... dan hariiiiiiiiiiii....
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    menna mage laga thiyenne mekak............
    1996_GN125_black_480.jpg

    ela niyama bike ekak
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අපි නම් ඉතින් ඉන්දියන් ජපන් වැඩිය පදින්නේ නෑ...පදින්නේ ඉතාලි බඩු කැල්ලල්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉන්දියන් බයික් ගත්තා කියන්නෙ බැදපු ගෑනියෙක් නඩත්තු කරනවා වගේ කියලා කොහෙද කියලා තිබුනා..
    මගෙ යාලුවෙකුත් ඉන්නවා.. ඌ පල්සර් එකක් ගත්තා. ගත්ත දවසෙ ඉදං මොකක් හරි වෙලා හදනවා. කරන්නම දෙයක් නැත්තං කාබ් එක හරි ටියුන් කරනවා...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මටත් ඔහොම්ම සීන් එකක් උනා.
    මගෙ තියෙන්නෙ පල්සර් එකක්..
    එකෙ ස්විච් වලට ලයිට් දාල තියෙන්නෙ...
    පල්සර් පාවිච්චි කරන අය දන්නවා..
    අර හැන්ඩ්ල් එකේ තියෙන්නෙ බන්...
    ඉතින් ඕක ගත්තු අලුත වැස්සේ ගිහිල්ලා වතුර ගිහිල්ලා ලයිට් නිවි නිවි පත්තු වෙන්න ගත්තා..
    ඉපිලවත්ත මෝටර්ස් තමයි මේ පැත්තේ බජාජ් ඩීලර්..
    උන් කිව්වා මේක රෙපයාර් කරන්න බෑ..
    අලුතින් දාන්න වෙනවා.
    එක පැත්තක් වෙනම ගන්න නෑ..
    දෙපැත්තම ගන්න ඕනෙ කියලා..
    ඒ දවස් වල හැටියට 6500ක් වගේ ගානක්..
    මම බැලුවා මෙකේ ලයිට් වැඩ නොකලට ස්විච් වැඩ කරනවනෙ..
    පස්සේ දානව කියල හිතාගෙන ගෙදර ඇවිල්ලා මල් ඉස්කුරුප්පුනියන අරන් ගැලෙව්වා එක පැත්තක්..
    අනේ එකේ තියෙන්නෙ පොඩි සර්කිට් කෑල්ලක්..
    ඒක වතුර නිසා කාබන් වගේ බැදිලා.
    මම කරපු වැඩේ ඒක සුද්ද කරල අලුතින් ඊයම් තියලා හොදට හයි කලා..
    අනිත් එකටත් එහෙම්ම කලා..
    අනේ මෙන්න දැන් බබා වගේ වැඩ..
    වැස්සක් නෙමේ , ගගක දාල තිබ්බත් ස්විච් වල ලයිට් ටික නම් බබා වගේ වැඩ..

    2zyftpg.png

    Nadi mage pulser eketh oyaa case eka awa. eth warranty thiyena nisa free maru karala dunna machan aluth ekakata..
    thawa silencer ekath maru karala thiyenawa free.
    ay bn hoda bajaj repairing center ekakata ubala yanne naththe?
    Nikanma wade karala denwa bn.

    (Un baa kiuwoth ubala head office call karala kiyapan.. wade karala devi. )

    ..................................................​
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    අපිටනම් ඉතින් ඉන්දියන් බය්ක් නෑ නේ:rolleyes::rolleyes:..... ගන්නවානම් ජපන් එකක්ම ගනින් මට නම් මීට මාසෙකට කලින් Honda CD200 එකක් හම්බ උනා..... <3 :love::love:
    බයික් නං ඉතින් මෙන්න බඩු, ඉස්සර එකක් තිබ්බා.
    මම පැදලා තියන බයික් වලින් අර suzuki traffic bike එක ගාවට හොදම handling තියෙන්නේ
    CD200 එකේ.
    දැන් මේකක් ගෙන්නන ගානට පාවිච්චි කරපු මරුටියක් ගන්ඩ පුළුවන් වෙයි :lol:
     

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    මගේ XTREAM එකෙත් ඕකම උනා. මගේ garage එකේ අයියා ඕක බලලා additional earth wire එකක් ඇදල තව ටිකක් පදින්න පුළුවන් විදියට හදල දුන්නා . එහෙම කලාම ටික දවසක් යනකන් පදින්න පුළුවන්. දැන් හදල මස 2ක් විතර වෙනවා. අවුලක් නැතුව පදිනවා :)