Indian Dish tv Connection

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා දැන් ඉන්දියන් Dish Tv Connection ලංකාවේ වැඩ කරන්නේ නැද්ද??

මගේ Connection එක දැන් අවුරුද්දක් විතර Recharge කලේ නෑ දැන් නම් Disconnect කරල ඇති..

ඒක හදාගන්න විදියක් නැද්ද මචන්ලා??

ලංකා Dish Tv එකේ හොද චැනෙල්ස් නෑලු බන් බලන්න...