Indian & Pakistan කාරයො Freelancing විනාස කරනවා

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Lankawe kiyalath wenasak na ban, oya godak un inne hamba karana un diha balala untat puluwan kiyala thuttuwata bid karana, unuth danna magulak na eth bid karanawa. bageta igena gena kelala danawa industry eka. meka 3rd world country okkogema wena wadak. Indian un innawa patta meter & talantad lankawe wage. den balapan onema product ekaka splash eke indian namak gawilath athi. me okkoma ratawal wala innawa kalakanni set ekak untika thama kanne.

    Upwork eke nadda ban reputation reivew dana ekak? dan fiverr wala oya sellam bane hariyata kare nattan badu banis aye loweth bid karanna ba. Anika bageta project karala atha harala danna tharam :baffled:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    View attachment 70647
    View attachment 70648

    මේ බලපං මම අර කිව්ව ප්‍රොජෙක්ට් එකේ Visible False කරල දාලා තියෙන ටෙක්ස්ට් බොක්ස් ටිකයි හදල තියෙන Variable සෙට් එකයි, මම දවසක් තිස්සෙ මේක කොහේ ඉඳන් කොහෙට වැඩ කරන ඒවද කියල හෙව්වා බං, අප්පිරියයි:sorry::sorry::sorry:
    මටත් උංගෙ ලෙවල් එකට වැටෙන්න වුණා මේකෙ පොඩි චේන්ජස් වගයක් කරන්න :D :D

    VB.net neda mokakda project eka kernel hitan ref karala :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,683
    113
    127.0.0.1:8080/Kandy
    Upwork eke nadda ban reputation reivew dana ekak? dan fiverr wala oya sellam bane hariyata kare nattan badu banis aye loweth bid karanna ba. Anika bageta project karala atha harala danna tharam :baffled:

    Hema site ekakama repetition system ekak tiyenawa. Me wage:

    Capture.jpg

    Freelancer gena hoda idea ekak ganna puluwan profile eka balala.

    Eth wenne mekai. Client job ekak post karapu gaman, client ta epa wennama job applications flood wenawa.

    Okenuth godak un thoranne low cost un thama. client ta hariyata thoraganna beri hutapatayak thama mata penne.
     
    • Like
    Reactions: tsomeone

    Thanks machan info tikata, dan ooke hourly rate ekane thiyenne etakota kohomada job ekata mechcharai kiyala theeranaya karanne? arakenam ithin Quote karapu ganata wade karala deliver kara. ethakota ooke kohomada wada karapu kalaya client danne?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Ape compay එකෙත් project වගයක් outsource කළා (ඉන්දියාවට) , ගන්න දෙයක් නැහැ. Maintainability, Extendability, Readability මුකුත් නැහැ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,683
    113
    127.0.0.1:8080/Kandy
    Thanks machan info tikata, dan ooke hourly rate ekane thiyenne etakota kohomada job ekata mechcharai kiyala theeranaya karanne? arakenam ithin Quote karapu ganata wade karala deliver kara. ethakota ooke kohomada wada karapu kalaya client danne?

    Meke, fixed price jobs hourly jobs kiyala dekak tiyenawa. Fixed priced ewa gewanne milestone widihata. Hourly ewa hire karahama podi software ekak tiyenawa eken time track karanna puluwan. Software eken screenshot ehema wedila upload wela time calculate wenawa. Manual time add karannat puluwan.

    Trust eka build unama manually invoice send karanna puluwan.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Meke, fixed price jobs hourly jobs kiyala dekak tiyenawa. Fixed priced ewa gewanne milestone widihata. Hourly ewa hire karahama podi software ekak tiyenawa eken time track karanna puluwan. Software eken screenshot ehema wedila upload wela time calculate wenawa. Manual time add karannat puluwan.

    Trust eka build unama manually invoice send karanna puluwan.

    ammo eka hena danger ne software eka dev karana gaman walak baluwoth ekat screenshot wadila up unanan :lol:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    හැබැයි බං ඉන්දියන් කාරයො ඔහොම සවුත්තු වෙද්දි ලාවට අපේ නමත් ගෑවෙනවා නේ බං ඒ අස්සෙන්?
    එහෙම හිතෙන්නෙ නැද්ද උඹට?

    ඔව් එහෙම එකක් තියනවා. මොකද ගොඩක් රටවල් වල උන් හිතන්නේ ලංකාව කියන්නේ ඉන් දියාවේ කෑල්ලක් කියලා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉන්දියන් ප*කෙක් එක්ක project එකක් අරගෙන කරන්න සෙට් වෙලා බලපන් කො..
    කැරිම වදයක් දෙන්නේ.. එකෙක් ට මම බැන්න දවසක් අමුවෙන් ම..
    report කරල account එකත් suspend කරා..
    පස්සෙ ඌට කරගන්න දෙයක් නැතුව ආයෙ ඇවිත් ශේප් උනා..
    එදා ඉදන් ඉන්දියන් ප*ක් කියල දැන ගත්තොත් ගන්නෙ නෑ ලොවෙත්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    okata Bangladesh kiyana ekath add karapan. market eka kaanawa para haththa..

    Ow neh bn mata amathaka una ;)

    okun programming neme koi wadeth ala karanawa... specially Indians

    Ow bn, mara appiriyai okun mata nam :angry::angry:

    ඔහොම වෙලා හරි කමක් නෑ සත 5 ට project කරගන්න ඉන්දියන් ප​***ට දෙන​ clients ලා පාඩමක් ඉගෙන ගන්නවා නම්. එතකොට හරි උන් තේරුම් ගනීනෙ.

    හැබැයි ඒකත් ඇත්ත බං, මෙහෙම දෙයක් තියෙනවා බං ගොඩක් ක්ලයන්ට්ල දැන් ඉන්දියන් කාරයින්ට වැඩ දෙන්නේ නෑ, මම ගොඩක් ජොබ් වලින් උඩින්ම තියෙනවා දැක්කා "Don't bid indian & pakistan" කියලා, හෙන ලොල් බං

    Lankawe kiyalath wenasak na ban, oya godak un inne hamba karana un diha balala untat puluwan kiyala thuttuwata bid karana, unuth danna magulak na eth bid karanawa. bageta igena gena kelala danawa industry eka. meka 3rd world country okkogema wena wadak. Indian un innawa patta meter & talantad lankawe wage. den balapan onema product ekaka splash eke indian namak gawilath athi. me okkoma ratawal wala innawa kalakanni set ekak untika thama kanne.

    Upwork eke nadda ban reputation reivew dana ekak? dan fiverr wala oya sellam bane hariyata kare nattan badu banis aye loweth bid karanna ba. Anika bageta project karala atha harala danna tharam :baffled:
    ow bn habai lankawe nama thama eh tharam chaa wela na bn :D ;)
    VB.net neda mokakda project eka kernel hitan ref karala :baffled:

    Restaurant system ekak bn :)
    meka godak huge project ekak bn, sampoornayen atawala thiyenne bn mata pudumai meka mehchcara kal wada kare kohomada kiyala

    Hema site ekakama repetition system ekak tiyenawa. Me wage:

    Capture.jpg

    Freelancer gena hoda idea ekak ganna puluwan profile eka balala.

    Eth wenne mekai. Client job ekak post karapu gaman, client ta epa wennama job applications flood wenawa.

    Okenuth godak un thoranne low cost un thama. client ta hariyata thoraganna beri hutapatayak thama mata penne.

    ඔව් නේද බං, ඒකම තමයි මම කිව්වෙ Freelancers ලා ගනිද්දි අඩුම තරමෙ උන් කළින් කරපු ප්‍රොජෙක්ට් ගැන හොඳට හොයලා බලලා ගත්තා නම් ඒත් මේ අවුල් ටිකක් හරි නැතිවෙලා යයි බං, දැන් කොහොමත් අප්වර්ක් එකේ අලුතෙන් රෙජිස්ටර් වෙන්න දෙන්නෙ නැති සීන් තියේලු නේද බං?

    Ape compay එකෙත් project වගයක් outsource කළා (ඉන්දියාවට) , ගන්න දෙයක් නැහැ. Maintainability, Extendability, Readability මුකුත් නැහැ.

    Ow bn mekenma penne nadda unge wada gana

    ඔව් එහෙම එකක් තියනවා. මොකද ගොඩක් රටවල් වල උන් හිතන්නේ ලංකාව කියන්නේ ඉන් දියාවේ කෑල්ලක් කියලා
    Ow bn matath eka nikamata hithuna

    so here is your opportunity :)
    :yes::yes::yes:
    ඉන්දියන් ප*කෙක් එක්ක project එකක් අරගෙන කරන්න සෙට් වෙලා බලපන් කො..
    කැරිම වදයක් දෙන්නේ.. එකෙක් ට මම බැන්න දවසක් අමුවෙන් ම..
    report කරල account එකත් suspend කරා..
    පස්සෙ ඌට කරගන්න දෙයක් නැතුව ආයෙ ඇවිත් ශේප් උනා..
    එදා ඉදන් ඉන්දියන් ප*ක් කියල දැන ගත්තොත් ගන්නෙ නෑ ලොවෙත්
    :D :D ehema thamai karanna ona bn:yes::yes::yes:
    You must spread some Reputation around before giving it to sithija.h again.
    Matath okama thamai bn watenne, rep labuna dennamko macho! :)

    Ecta mokadda huynna gahapuwama lankawe software industryth iwarayi...
    Aniwa, maha winasayak wenne bn:angry::angry::angry: