Indian Premier League - 2026 🏏🏆 - OFFICIAL ⭕

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 1 2.9%
  • Delhi Capitals

    Votes: 5 14.7%
  • Gujarat Titans

    Votes: 0 0.0%
  • Kolkata Knight Riders

    Votes: 2 5.9%
  • Lucknow Super Giants

    Votes: 0 0.0%
  • Mumbai Indians

    Votes: 10 29.4%
  • Punjab Kings

    Votes: 2 5.9%
  • Rajasthan Royals

    Votes: 8 23.5%
  • Royal Challengers Bengaluru

    Votes: 3 8.8%
  • Sunrisers Hyderabad

    Votes: 3 8.8%

  • Total voters
    34
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    kim jong un GIF


    Mithurani 😌
     
    • Haha
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    ඒ ඒ මේ මේවා ඔට්ටු නෑ බං පක්කො මේකේ ගහනවා නේ බං :lol: :lol: මුංට ICC match ගහන්න විතරද india යන්න බැරි, අතට අත දෙන්න බැරි...
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113

    රටේ කරුමෙට Jeewan Mendis, Kaushal Silva gen passe කිසිම Thomian කොල්ලෙක්ට team එකට එන්න දෙන්නේ නෑ..... National Team ගහන්න ඕනි කොලබ ඉස්කෝල තුන හතරකුයි, දකුණු රටේ ඉස්කෝල දෙක තුනකුයි, කන්ද උඩරට ඉස්කෝල දෙක තුනකුයි witarai 😇
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    රටේ කරුමෙට Jeewan Mendis, Kaushal Silva gen passe කිසිම Thomian කොල්ලෙක්ට team එකට එන්න දෙන්නේ නෑ..... National Team ගහන්න ඕනි කොලබ ඉස්කෝල තුන හතරකුයි, දකුණු රටේ ඉස්කෝල දෙක තුනකුයි, කන්ද උඩරට ඉස්කෝල දෙක තුනකුයි witarai 😇
    හොද උන් කවුද ඉන්නේ domestic වල ?

    මූ නම් හොදයි . . උසත් තියනව
    බිග් මැච් එකෙත් 50, 100 යි ගහල .
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,985
    1
    28,300
    113
    මොනවද බං මේ කම්මැලි මැච්? Batsmen's game එකක් වෙලා කිසිම තරගකාරීත්වයක් නෑ. End of cricket thanks to pajjits cricket board
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,849
    113
    −273.15°C
    ඔන්න අද තමයි දවස. දස්සාගෙ කෝලම් බලන්න ලැබන විනාඩි දෙකහමාර 🥰

    මැච් එකට strategic time out 4ක්ම තියෙන නිසා අපිට් දස්සව බලන්න විනාඩී 10ක්ම තියෙනවා අනුරාධපුරේ අපිටනම් ඒ විනාඩී 10ත් ඇති දස්සෝ 🥰

    පුලුවන්නම් අපි හැමෝම දස්සා වතුර බෝතල් ටික අරගෙන ground එකට එද්දී ගෙදර ඉදං "දස්සා දස්සා" කියලා කෑ ගහමු ඉන්දියාව මේ එහා පැත්තේ නිසා සමහර විට ඇහෙන්න පුලුවං 🥺

    Copied