Indians feels like second class citizens lol

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    වෛරස් එකක් උගන්නපු පාඩම් නේද මයෙ පුතෙ ?
    මොනා උනත් අපි පිං කරා බන් මෙහෙම රටක ඉපදෙන්නවත්.

    යුරොපෙ ඇමරිකාවෙ තරම් නම් ෆැසිලිටීස් නැති උනත් අපි ගේමක් ගහනවා අල්ලපු රටෙ උන්ට සාපෙක්ෂව .

    බලපන් උන්ගෙ කොච්චර ඩොකාලා සයන්ටිස්ට්ලා වැඩ්ඩො බිහිකරත් කොවිඩ් කන්ට්‍රොල් කරගන්න බැරි උනා නෙ ?

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    Lankawe inna set ekatath travel ban dala denna hadanne Indian covid hadichcha unwa lankawa asse dagena.
    ඔය වේස ඉන්දියාව එදා ඉඳන් අපිට කෙනිහිලි කම් මයි කරෙ. මෙ සැරෙත් උන් හදන්නෙ කැ* වැඩ කරන්න .

    anyone who is not native is a second class citizen. its a fact no matter how u trying to cover it up
    මට සෝම හාමුදුරුවො මතක් උනා බන්
    ------ Post added on May 5, 2021 at 12:25 PM
     
    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    164
    146
    43
    වෛරස් එකක් උගන්නපු පාඩම් නේද මයෙ පුතෙ ?
    මොනා උනත් අපි පිං කරා බන් මෙහෙම රටක ඉපදෙන්නවත්.

    යුරොපෙ ඇමරිකාවෙ තරම් නම් ෆැසිලිටීස් නැති උනත් අපි ගේමක් ගහනවා අල්ලපු රටෙ උන්ට සාපෙක්ෂව .

    බලපන් උන්ගෙ කොච්චර ඩොකාලා සයන්ටිස්ට්ලා වැඩ්ඩො බිහිකරත් කොවිඩ් කන්ට්‍රොල් කරගන්න බැරි උනා නෙ ?
    Thawa tika dawasak iwasapn. Danma ohoma kiyanna hadissi wennepa. We are not too different.