Rj 12 port eka set wena eka neda?
Indoor Telephone cable walata kiyana name eka mikadda? Ara alupata wire eka roset box ekata enne. Eke hondama snr db eka wadiyen pennana warge mokadda? Thawa ewa biththiyata clip karana Podi kali walata kiyanne monawada?
Cat 5
Plastic Round Electrical Wire Cable Clips
Dan thiyana eke athule wire dekai thiyenne. Eth ban cat 5 eke wire godai ne.
ඕක තමා වර්ගෙ ඕකෙ තියෙනවා වයර් දෙකක් තියෙන එක ඉලෙක්ට්‍රික් පාර්ට්ස් විකුණන කඩවලින් එළියෙ ඉදන් ගේ ඇතුලෙ රොසට් බොක්ස් එකට එන ටෙලිෆෝන් කේබල් එකක් දෙන්න කිව්වාම උන් දෙනවා
Honda warga monawada kiyala idea ekak nadda ban. Kade ekata ona magulak ange gahanna puluwanne.