ඒකනේ බොක්කකෝ බන් ඉතින් බම්ප් එකක වත් දාල උදාවක් දීපන්. අහක බල යන්න එපා.
phillip thama. dinapala eken ganin. 2y warranty ekka enne,
aragena eke fan ekata dal kallak pitin alawaganin . nathham dust eka adinawa
2022 janawari man ekak gaththa. thama yasata wada! current eka hena poddai yanne. hatti ganna ona hoda ganakam stainless steel ewa
https://dinapalagroup.lk/product/philips-induction-cooker-hd4911/
මගේ ලඟ Prestige එකක් තියනවා (1600W)
අවුරුදු 3ක් විතර යූස් කරනවා ඩේලි යූස් කරනවා. ගත්තෙ පොඩි ගානකට ඩරස් එකේ ඔෆර් එකකින් 7000ට වගේ මතක
ඉන්දියන් උනාට සෑහෙන යූස් කරා මේක. on off කරන බටන් එක සවත්තු උනා ඒකට බටන් එක රීප්ලේස් කරාම අයෙත් වැඩ කිසි අවුලක් නැතිව
ow eka thama wadeInduction ready pots ම ඕනෙ එක තමයි එපා වෙන්නෙ