Induction cooker එකක් ඕනේ අඩුවට කියක් වගේ වෙයි ද හෝධ එකක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කෝ බන් ඉතින් බම්ප් එකක වත් දාල උදාවක් දීපන්. අහක බල යන්න එපා.
     
    • Love
    Reactions: Chamithacc

    tKia

    Well-known member
  • May 3, 2023
    517
    818
    93
    අපේ තියෙන්නේ prestige, දෙකක් ම තියෙනවා. ගැස් නැති කාලේ ගත්ත ඒවා. ඒ දවස් වල පලවෙනි එක ගත්තේ 14000/-, දෙවෙනි එක 12500/-. දැන් නම් 7500/- වගේ වෙයි.
    Prestige එක නම් අව්ලක් නැ, තාම හොඳට වැඩ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    Singer eken midea ekak gaththa. Close to one year now. තාම නම් අවුලක් නෑ. 15k විතර
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මගේ ලඟ Prestige එකක් තියනවා (1600W)
    අවුරුදු 3ක් විතර යූස් කරනවා ඩේලි යූස් කරනවා. ගත්තෙ පොඩි ගානකට ඩරස් එකේ ඔෆර් එකකින් 7000ට වගේ මතක
    ඉන්දියන් උනාට සෑහෙන යූස් කරා මේක. on off කරන බටන් එක සවත්තු උනා ඒකට බටන් එක රීප්ලේස් කරාම අයෙත් වැඩ කිසි අවුලක් නැතිව
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    phillip thama. dinapala eken ganin. 2y warranty ekka enne,

    aragena eke fan ekata dal kallak pitin alawaganin . nathham dust eka adinawa

    2022 janawari man ekak gaththa. thama yasata wada! current eka hena poddai yanne. hatti ganna ona hoda ganakam stainless steel ewa

    https://dinapalagroup.lk/product/philips-induction-cooker-hd4911/

    මගේ ලඟ Prestige එකක් තියනවා (1600W)
    අවුරුදු 3ක් විතර යූස් කරනවා ඩේලි යූස් කරනවා. ගත්තෙ පොඩි ගානකට ඩරස් එකේ ඔෆර් එකකින් 7000ට වගේ මතක
    ඉන්දියන් උනාට සෑහෙන යූස් කරා මේක. on off කරන බටන් එක සවත්තු උනා ඒකට බටන් එක රීප්ලේස් කරාම අයෙත් වැඩ කිසි අවුලක් නැතිව

    current eka kochchara vithara yanawada machan induction cooker ekakata ?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    කෝ බන් ඉතින් බම්ප් එකක වත් දාල උදාවක් දීපන්. අහක බල යන්න එපා.(2)