Industrial Temperature and Humidity Sensor

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Industrial use වෙන temperature and humidity sensors මොනවද? ලොකු accuracy එකක් ඕන. ඉකමනට temperature difference එක පෙන්නන්න ඕන. ඒ කොහොම වුනත් values, real එකට ගොඩක්ම ආසන්න වෙන්න ඕන.

    DHT sensors වැඩක් නෑ. Accuracy එකත් අඩුයි. ඒ ඇරත්, temperature rise එකක් detect වෙන්න, ගොඩක් වෙලා යනවා. හිමින් හිමින් තමයි bulb එක රත් වෙන්නෙ. ඒ නිසා ඒක බෑ.

    ලංකාවෙ ගන්න තියෙන තැනක් එහෙමත් කියන්න පුලුවන් නම් හොඳයි. මොකද SHT sensor එහෙම ලංකාවෙ නෑතිනෙ..
     
    • Like
    Reactions: aruna1 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඔය සෙන්සර්ස් ගන්න වෙනම තැන් තියනව බ්‍රො හෙට කියන්නම් හොයල..up
     
    • Like
    Reactions: aruna1

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ඔය සෙන්සර්ස් ගන්න වෙනම තැන් තියනව බ්‍රො හෙට කියන්නම් හොයල..up
    අනේ පොඩ්ඩක් බලලා කියපංකො.. ලොකු උදව්වක්
     
    • Like
    Reactions: aruna1