Infared වලයි ‌හොට් ප්ලේට්වලයි වෙනස මොකක්ද?

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    apathe ynawa adui...
    hodakak natewwoth bajane uda hariya rath wenna isella hodda natanawa

    walada thiyena rawuma ara anikk kisma hariyakk podakkwath rath wenne na
    laga hityath rasnyakk danneeth na...

    current eka ithurii eka nisa
    Umbata sure da. Oya kiyanna induction gana macho. Infrared kiyanne hotplate ma thamai. Creative marketing
     
    AnuradhaRa

    Well-known member
  • Umbata sure da. Oya kiyanna induction gana macho. Infrared kiyanne hotplate ma thamai. Creative marketing
    මචං හොට් ප්ලේට් එකේදි සන්නයනයෙන් රත් වෙන්නෙ. ප්ලේට් එකේ වදිනව භාජනේ, රස්නෙ හුවමාරු වෙන්නෙ කන්ටැක් වෙලා
    ඉන්ෆරෙඩ් වලදි වෙන්නෙ කිරණයකින් රත් වෙන එක. භාජනේ ප්ලේට් එකේ වදින්නෙ නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    apathe ynawa adui...
    hodakak natewwoth bajane uda hariya rath wenna isella hodda natanawa

    walada thiyena rawuma ara anikk kisma hariyakk podakkwath rath wenne na
    laga hityath rasnyakk danneeth na...

    current eka ithurii eka nisa
    oya kiyanne induction cooker එකක් ගැන් නේද???
     
    • Like
    Reactions: AnuradhaRa

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මචං හොට් ප්ලේට් එකේදි සන්නයනයෙන් රත් වෙන්නෙ. ප්ලේට් එකේ වදිනව භාජනේ, රස්නෙ හුවමාරු වෙන්නෙ කන්ටැක් වෙලා
    ඉන්ෆරෙඩ් වලදි වෙන්නෙ කිරණයකින් රත් වෙන එක. භාජනේ ප්ලේට් එකේ වදින්නෙ නෑ
    Man coil ekak giniyam wenna rath unama heat eka transfer wena eka widihak thamai infrared kirana. Ekai meke coil eka dam patak wage ganne Umba kiyana kathawe podi attak thiyenawa coil ekai bajanei athara glass eka thiyena hinda. Ehema baluwoth hotplate ekata wadath efficiency adu wenna one
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කරන්ට් එක අඩුවෙන් යන්නේ ඉන්දක්ෂන් කුකර් එකේ
    හැබැයි වෙනම බාජන ගන්න වෙනවා
    රත් වෙනකොට මැද තමයි ඉස්සෙල්ලම රත් වෙන්නේ කියල අහල තියෙනවා
    තව ඉතින් රේඩියේෂන් කතාව කියනවා

    ඉන්ෆාරෙඩ් එක කොඉයිල් එක රත් වෙන්නේ බාජනේ ඔක්කොම එකට රත් වෙනවා
    වො1000 දාල පැයක් ඉව්වත් එක යුනිට් එකක් යන්නේ
    ඕනේ බාජනයක් තියන්න පුළුවන් ෆ්ලැට් නම්
    අවාසිය ඉතින් කරන්ට් එක වැඩිපුර යන සින් එක ඉන්දක්ෂන් කුකර් එකත් එක්ක බැලුවම
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    apathe ynawa adui...
    hodakak natewwoth bajane uda hariya rath wenna isella hodda natanawa

    walada thiyena rawuma ara anikk kisma hariyakk podakkwath rath wenne na
    laga hityath rasnyakk danneeth na...

    current eka ithurii eka nisa
    Me Induction neda? Infrared newei
     
    • Like
    Reactions: AnuradhaRa