Infared වලයි ‌හොට් ප්ලේට්වලයි වෙනස මොකක්ද?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    මචං හොට් ප්ලේට් එකේදි සන්නයනයෙන් රත් වෙන්නෙ. ප්ලේට් එකේ වදිනව භාජනේ, රස්නෙ හුවමාරු වෙන්නෙ කන්ටැක් වෙලා
    ඉන්ෆරෙඩ් වලදි වෙන්නෙ කිරණයකින් රත් වෙන එක. භාජනේ ප්ලේට් එකේ වදින්නෙ නෑ
    කිරනේ අපතේ යයිද
     
    • Like
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    සහ radiation එක
    30 kHz විතර non ionization waves හැදෙන්නෙ. ඕවයෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙන් නෑ. එහෙමනන් telecommunication tower වලින් එන සිග්නලුත් අවුල් වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: AnuradhaRa