Influenza vaccine එක හොයා ගන්න HELP

0Sudesh

Active member
  • Oct 31, 2014
    98
    102
    43
    මචන්ලා.. Accident එකක් වෙලා ලොකු surgery එකක් කරපු කෙනෙක්ට ගන්න Influenza vaccine ගේන්න කියල. මේක හොයා ගන්න නෑ.. දන්න එකෙක් පොඩ්ඩක් උදවු කරපන්.

    Nawaloka එකේ තියෙනව ලෙඩා අරගෙන එන්නලු..

    අරගෙන යන්න පුලුවන් කමක් නෑ. ICU.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕවා ඵහෙම අරන් ගහන්න තහනම්..ගහපු කෙනාට මොනා හරි වුනොත් විකුණපු ඵකා තමා හිරේ යන්නෙ
     

    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    ඕවා ඵහෙම අරන් ගහන්න තහනම්..ගහපු කෙනාට මොනා හරි වුනොත් විකුණපු ඵකා තමා හිරේ යන්නෙ
    Hospital inna kenekta ban matara hospital eke. Doctor prescription reports tiyenawa. apata taniyama gahagana nemei.

    Baurs is the agent. Try contacting them.
    Thanks machan.
    ------ Post added on Jan 18, 2022 at 9:42 PM
     
    • Like
    Reactions: Stimulus mind

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    උයන්වත්ත ආසිරි එකේ නැද්ද
    හැබැයි එතනිනිනුත් එලියට ගෙනියන්න දෙයිද දන්නෙ නැහැ, එතන තියනවා නම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ගන්න පුලුවන්, එතකොට එවලෙම ඩොක්ටර් ලියලා දෙනවා ෆාමසියෙන් දෙනවා ඒක අරන් යන්න පුලුවන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind