මචන්ලා, ඔන්න මම ඉලග සතියෙ ලංකාවට එනවා
ඉතින් මට ලංකාවෙන් ගන්න ඔනෙ BroadBand package ekak( Dongle packages) මං ගාව unlcked dongle එකක් තියෙනවා. මට දැන් තියෙන ප්‍රශ්නෙ මොන Netwrk එකෙන් ද ගන්නෙ කියන එක...
මට ඔනෙ Speed, ටිකක් වැඩියෙන් Limit තියෙන(atlst 10GB per mnth) ගාන අඩු එකක්...
මොනවද බන් දැන් තියෙන Packages? අහ් මන් ඉන්නෙ මහරගම/කොට්ටාව හරියෙ, ඉතින් සිග්නල්ස් එහෙම හොදට ඇති කියලා හිතෙන්වා...
කියපන් කො හොදම එකක්...
පුලුවන් නම්
මාසික ගාන, ලිමිට් එක, ස්පිඩ් එක එහෙමත් දාන්න
ඉතින් මට ලංකාවෙන් ගන්න ඔනෙ BroadBand package ekak( Dongle packages) මං ගාව unlcked dongle එකක් තියෙනවා. මට දැන් තියෙන ප්‍රශ්නෙ මොන Netwrk එකෙන් ද ගන්නෙ කියන එක...මට ඔනෙ Speed, ටිකක් වැඩියෙන් Limit තියෙන(atlst 10GB per mnth) ගාන අඩු එකක්...
මොනවද බන් දැන් තියෙන Packages? අහ් මන් ඉන්නෙ මහරගම/කොට්ටාව හරියෙ, ඉතින් සිග්නල්ස් එහෙම හොදට ඇති කියලා හිතෙන්වා...
කියපන් කො හොදම එකක්...

පුලුවන් නම්මාසික ගාන, ලිමිට් එක, ස්පිඩ් එක එහෙමත් දාන්න
Last edited:


