කට්ටිය මට පොඩි දෙයක් දැනගන්න ඔනෙ...
මෙකයි, මට ඔනෙ මගෙ කෙල්ලට නෙට් එන්න හදාගන්න.. (එතකොට එයාගෙ ෆොන් එකෙන් ඔන්ලයින් එන්න පුලුවන් නෙ)... එයාට ගෙදර නෙට් වැඩිය Use කරන්න බැ..
ඉතින් මෙහෙමයි, මං දෙයක් කරන්න හිතන් ඉන්නවා, එත් මට ශුවර් නැ එක වැඩ කරයිද කියලා ලංකාවෙ.. ඉතින් දන්න කෙනෙක් උදව් කරන්න කො..
මං හිතන් ඉන්නෙ මං ලංකාවෙ ආවම Dialog එකෙන් 3G Dongle එකක් අරන්, එ Dongle එක Wifi Router එකකට connect කරන්නයි... එහෙම කරොත්, එයාට ඔනෙ වෙලාවට Computer එකක් නැතිව, නිකන් Wifi Router එකට Dongle එක connect කරලා phone එකෙන් නෙට් එන්න පුලුවන් නෙද??
දන්න කෙනෙක් කියනවාද මෙක කරන්න පුලුවන් ද, කොච්චරක් නම් යාවිද කියලා....