Ingress ලේ දන් දීමේ වැඩසටහන
මේකේ ඉන්න ගොඩක් දෙනා INGRESS මොබයිල් ගේම් එක ගැන යන්තම් හරි දන්නවා ඇති කියලා හිතනවා. කෙටියෙන් කියනවා නම් මේක ෆෝන් එකත් අරගෙන තැන් තැන් වල ගිහිල්ලා තමන්ගේ කණ්ඩායමට බිම් ප්රදේශ නතු කර ගන්න තාත්වික ක්රීඩාවක්.
ඉතින් මේ මොබයිල් ගේම් එක ලංකාවේ දැනට 200ක් 300ක් අතර ප්රමාණයක් සාමූහිකව ක්රීඩා කරනවා team 2කට බෙදිලා. ඇත්තෙන් ම මේක social game එකක් කිව්වත් හරි. අවුරුදු 2 කටත් වැඩි කාලයක් තිස්සේ මෙහෙම ගොඩ නැගුණු කණ්ඩායම් දෙකේ දැනට බොහෝ පිරිසක් ඉන්න නිසා හොඳ සමාජ ක්රියාකාරකම් කරන්නත් දැන් මේ මොබයිල් ගේම් කණ්ඩායම් පෙළඹිලා ඉන්නවා.
ඉතින් මේ විදියට INGRESS ගේම් එකේ ලංකාවේ ඉන්න ENLIGHTENED කියන කණ්ඩායම එකතු වෙලා ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරලා තියෙනව මේ මාසේ 17 වෙනිදා, සෙනසුරාදා දවසේ. ඉතින් මේක මේ ගේම් එක සෙල්ලම් කරන අයට විතරක් නෙවේ, විවෘතව ඕනෙම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් එදාට.
තැන - නාරහේන්පිට ජාතික ලේ බැංකුව
වෙලාව - උදේ 8.30 ඉඳන් හවස 3.30 වෙනකන්
දවස - ඔක්තෝබර් 17 වන සෙනසුරාදා
පුළුවන් හැමෝම ඇවිත් ලේ දන් දීලා සහයෝගයක් ලබා දෙන්න.

ලෑස්ති ද හෙට?