Inheritance (දෙමාපියන්ගෙන් ලමයින්ට)?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,176
    67,522
    113
    රනිල්ට කොහෙද යකෝ සමාජවාදී අදහස් තියෙන්නේ... :oo:
    උ උග්‍ර ධනවාදිය...

    Sinhalayo ekka mona samajawadida ban.tiyena ekak ekathu karaganna eka thama.puketh ariy nattan.campus unta free deela penawane.anduwata idam aragena monawada excepf karanne?lol
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sinhalayo ekka mona samajawadida ban.tiyena ekak ekathu karaganna eka thama.puketh ariy nattan.campus unta free deela penawane.anduwata idam aragena monawada excepf karanne?lol

    campus උන් කෑ ගහන්නේ facilities අඩු නිසා...
    facilities තිබ්බ නම් ඔහොම අවුල් නෑ...
    facilities දෙන්න හොද විදියක් තමයි අරක...

    කවුරු හරි rat race එකේ success වෙලා capital එකක් පොදි ගහගත්තම උගේ පරම්පරාවම ගොඩ... income distribution එක වැඩි වෙනවා...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,176
    67,522
    113
    campus උන් කෑ ගහන්නේ facilities අඩු නිසා...
    facilities තිබ්බ නම් ඔහොම අවුල් නෑ...
    facilities දෙන්න හොද විදියක් තමයි අරක...

    කවුරු හරි rat race එකේ success වෙලා capital එකක් පොදි ගහගත්තම උගේ පරම්පරාවම ගොඩ... income distribution එක වැඩි වෙනවා...

    Lol
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,176
    67,522
    113
    What would you do if you have huge amount of inheritance but wish not to have kids?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,176
    67,522
    113
    id write my will to sell them and donate all the money to elder homes after my death :yes: specially to the one i spent my last years :yes:

    who you can trust upon things like that.What if a minister get involved and steal all the things
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මම මොකටද එපා කියන්නේ... රටේ නීතියක් තියනව නම් එකඟයි

    කාටවත් දෙන්න නෙමේ බන්...
    කෙනෙක් මරුනට පස්සේ වත්කම් වලින් වැඩි ප්‍රමාණයක් ආණ්ඩුවට ගත්තොත් නරකද....

    මිනිස්සු ආන්ඩුවට දෙන්න ඕනිනම් මොන මගුලටද හම්බ කරන්නේ.බොරුවට ගොඩ ගහැන ඉන්න රජයේ සේවකයන්ට පඩි දෙන්න.ඇමතිට ජනාදිපතිලට පැන්ෂොන් දෙන්න සැප දෙන්න කොලඹ ගෙවල් දෙන්න මැරිලා හම්බ කරලා දීපල්ලා
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    What would you do if you have huge amount of inheritance but wish not to have kids?

    well this is just a one thing, many other things have to be changed ofcourse, :rolleyes:

    මිනිස්සු ආන්ඩුවට දෙන්න ඕනිනම් මොන මගුලටද හම්බ කරන්නේ.බොරුවට ගොඩ ගහැන ඉන්න රජයේ සේවකයන්ට පඩි දෙන්න.ඇමතිට ජනාදිපතිලට පැන්ෂොන් දෙන්න සැප දෙන්න කොලඹ ගෙවල් දෙන්න මැරිලා හම්බ කරලා දීපල්ලා

    ඕකත් එක්කම රාජ්‍ය යාන්ත්රනයත් වෙනස් වෙන්න ඕනේ ඉතින්, තව ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕනේ...
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    well this is just a one thing, many other things have to be changed ofcourse, :rolleyes:

    ඕකත් එක්කම රාජ්‍ය යාන්ත්රනයත් වෙනස් වෙන්න ඕනේ ඉතින්, තව ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕනේ...

    :rofl:පුකක් වෙයි. තව ඇමතිවරු වැඩිවෙයි. පඩි වැඩි වෙයි.ආන්ඩුවට දෙන්න හම්බ කරන්න මිනිසුන්ට පුකේ ඉදන් පිස්සුද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,176
    67,522
    113
    actually the fact is no one truly enjoy the inheritance.I mean the living house.It could worth millions but ultimately you die and then your son inherits it.Unless he sells it he again die without really spending that inheritance.Of course you get a roof for your head but much of the value is hidden
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,883
    28,787
    113
    actually the fact is no one truly enjoy the inheritance.I mean the living house.It could worth millions but ultimately you die and then your son inherits it.Unless he sells it he again die without really spending that inheritance.Of course you get a roof for your head but much of the value is hidden

    What more do you need?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl:පුකක් වෙයි. තව ඇමතිවරු වැඩිවෙයි. පඩි වැඩි වෙයි.ආන්ඩුවට දෙන්න හම්බ කරන්න මිනිසුන්ට පුකේ ඉදන් පිස්සුද?

    මම කිව්වේ දේ විතරක් කරලා හරියන්නේ නෑ තමයි බන්...:rofl:

    මම කිව්වේ එක සමාජවාදී ප්‍රතිසංස්කරණයක් විතරයි...

    ඕකත් එක්ක තව ගොඩක් දේවල් වෙන්න ඕනේ...

    ලංකාවට ගැලපෙන ධනවාදී+සමාජවාදී මිශ්‍රණයක් හදන්න ඕනේ...
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මම කිව්වේ දේ විතරක් කරලා හරියන්නේ නෑ තමයි බන්...:rofl:

    මම කිව්වේ එක සමාජවාදී ප්‍රතිසංස්කරණයක් විතරයි...

    ඕකත් එක්ක තව ගොඩක් දේවල් වෙන්න ඕනේ...

    ලංකාවට ගැලපෙන ධනවාදී+සමාජවාදී මිශ්‍රණයක් හදන්න ඕනේ...

    කියුබාවේ,රුසියාවේවත් පාරම්පරික දේපල ආන්ඩුව කොල්ල කන්නේ නෑ.ඒවා වැදගත් මහත්වරු දේශපාලනය කරන රටවල්.සීරියල් කිලර්ස්ලා,ලමා දූෂකයෝ ,බඩු කාරයෝ ,කුඩු කාරයො,පට්ට හොරු ඉන්න ලංකාවේ ඕවා කොල්ලකාලා මොනා කරන්නද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කියුබාවේ,රුසියාවේවත් පාරම්පරික දේපල ආන්ඩුව කොල්ල කන්නේ නෑ.ඒවා වැදගත් මහත්වරු දේශපාලනය කරන රටවල්.සීරියල් කිලර්ස්ලා,ලමා දූෂකයෝ ,බඩු කාරයෝ ,කුඩු කාරයො,පට්ට හොරු ඉන්න ලංකාවේ ඕවා කොල්ලකාලා මොනා කරන්නද?

    අධ්‍යාපනය , සෞක්‍ය සේවා මිට වඩා ගොඩක් හොඳට දෙන්න පුළුවන් ඔහොම කරොත්...
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අධ්‍යාපනය , සෞක්‍ය සේවා මිට වඩා ගොඩක් හොඳට දෙන්න පුළුවන් ඔහොම කරොත්...

    අද්‍යාපනය සෞක්‍යය දෙන්න පුලුවන් අරක්කු බදු සිගරට් බදු ඔක්කොම මේවාට යොදවනම්.ඒ වගේම අමෙති ඇමතිවරු බස් වල ඇවිල්ල නිකන් සේවය කරනවනම්.නිකන් වැඩ කරන 225ක් හොයා ගන්න බැරිද? මට ජනාදිපතිකම දෙන්න මම නිකන් කරන්නම්.වාහන පඩි මොකුත් එපා.