Inheritance (දෙමාපියන්ගෙන් ලමයින්ට)?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද්‍යාපනය සෞක්‍යය දෙන්න පුලුවන් අරක්කු බදු සිගරට් බදු ඔක්කොම මේවාට යොදවනම්.ඒ වගේම අමෙති ඇමතිවරු බස් වල ඇවිල්ල නිකන් සේවය කරනවනම්.නිකන් වැඩ කරන 225ක් හොයා ගන්න බැරිද? මට ජනාදිපතිකම දෙන්න මම නිකන් කරන්නම්.වාහන පඩි මොකුත් එපා.

    නිකං කරන උන් සෙට් එකක් හොයාගත්තන් එකෙන් ඉතුරු වෙන සල්ලි වලින් ලොකු දෙයක් කරන්න බෑ බං... ලංකාවේ අය වැය පරතරේ එක්ක කම්පෙයා කරාම මන්තිවරු නඩත්තු කරන්න යන ගැන නතින්...
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අද්‍යාපනය සෞක්‍යය දෙන්න පුලුවන් අරක්කු බදු සිගරට් බදු ඔක්කොම මේවාට යොදවනම්.ඒ වගේම අමෙති ඇමතිවරු බස් වල ඇවිල්ල නිකන් සේවය කරනවනම්.නිකන් වැඩ කරන 225ක් හොයා ගන්න බැරිද? මට ජනාදිපතිකම දෙන්න මම නිකන් කරන්නම්.වාහන පඩි මොකුත් එපා.

    ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩි අගයක් ගත්තට වැඩි ආදායමක් බෙදිලා ගිහින් තියෙන්නේ සුළු පිරිසක් අතරේ.
    Wealthiest top 10 ව‍ගේ ඉන්න අයගේ net worth එක බැලුවම හිතාගන්න පුළුවන්.
    අනිත් එක අපේ පාලකයෝ කියල පත් වෙන උන් බිලියන ගණන් ණය ගන්නවා 10%-5% විතර කට්ටියගේ සාක්කු වල.
    තව ඉතින් බෝක්කුවේ ඉදන් වරාය වෙනකන්ම project වලින් කොමිස් ගහනවා.
    අනිත් පැත්තෙන් උන්ට කිසිම නීතියක් නෑ.අපේ එකෙක් පොල් ගෙඩියක් ඉස්සුවත් කෙලින්ම කුඩුවේ.
    ඒවා කොහොම වෙතත් අපේ උන්ට ටකරමකුයි ජොබකුයි දීපු ගමන් ලස්සනට ගිහින් කතිරේ ගහනවා.
    තව පරම්පරා 2,3ක් යනකන්වත් මේ සිස්ටම් එක වෙනස් කරන්න අමාරුයි බන් :(:(
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    multilevel-inheritance-in-java.jpg
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    නිකං කරන උන් සෙට් එකක් හොයාගත්තන් එකෙන් ඉතුරු වෙන සල්ලි වලින් ලොකු දෙයක් කරන්න බෑ බං... ලංකාවේ අය වැය පරතරේ එක්ක කම්පෙයා කරාම මන්තිවරු නඩත්තු කරන්න යන ගැන නතින්...

    ලංකාවේ සින්නක්කර ගෙවල් තියෙන අය කොච්චර ඉන්නවද?කොලඹ කෙඔටි ගනන් වටින ගෙවල්, පොලොන්නරුවේ ඉඩකඩම් කුඹුරු තියෙන අය,එතකොට ඔය ලොකු කොම්පැනි,මහන්සි වෙලා ගහන ඔය තට්‍ටු ගනන් විශාල බිල්ඩින් මේ ඔක්කොම ආන්ඩුවට ගන්න දෙන්න ඕන මැරුනම.නැත්නම් ‍තෝරා ගත්ත අයගෙන් විතරක් අරගෙන වැඩක් නෑ.හැම එකාම දෙන්න ඕන.එහෙම කොහොමද ඉකොනොමි එක දුවන්නේ.:lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Government ekata budale ayiti wenawa nam minissu mahansi wela depala ekathu karana ekak ne. Business karana ekak ne. Mokada tamange daruwai, nikan inna minihage daruwayi dennama eka tanin jeewite patan ganna ona nisa.

    Itin mahansi wela loku wasiyak ne.