දැන් ලමයින්ට දාන අමුතු නම්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    ඌෂනී ශිරෝමා -> ශිෂ්ණ උරෝ ම වගේ නිකන්
     
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා.. 😂

    ලොකු වෙද්දී කොල්ලො අහයි තෙමුනද කියලා :lol:
     
    • Haha
    Reactions: SimMaster

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ටොක්මල් ලංකේන්ද්‍ර... ඇත්තටම මෙහෙම එකෙක් හම්බුනා...

    තව හිරුණි යෝනිකා කියලත් ළමයෙක් දැක්කා
     
    • Haha
    Reactions: MadaraU

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිත්‍යාදෘෂ්ටික කේන්දරකාරයන්ට පුකේ අරින්න ඕනි සුනිල් හඳුනෙත්ති දම්මලා/
    ube ammata hikuweth hadunneththida ban
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    රොසෙලි අහස්යානා... මේක ජෝක් එකක් නෙමේ ඇත්තටම ලමයෙකුට දාල තියන නමක්.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,774
    1,284
    113
    Mars
    mehemai ban lankawe minissunge names kalen kaleta wenas wenava, seeyage kale names wenas, thattage kale names wenas, ape kale names wenas, ewage dan inna gen eke names wenas. Dan godak denek western style eke kiyawanna pahasu namak add karanava sinhala ekata amatharawa.
    eke waradak naha dan inna gen eka International people/connections ekka wada karanna wenava apata wada. eka unta anagathedi lesi.