Injection gahapu ayatath covid

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    සල්ලි ප්‍රශ්නයක් නැ. උන්ට දිගන්න බැ ඉල්ලුමට. උන්ටත් මදි. නමුත් මං උන් හදන කිසිම දෙයක් ගැන විස්වාස නම් කරන්නැ. ඔය විද්දාම රෝග ලක්ෂන එක එක මොන වැක්සින් එකටත් පොදුයි.


    සිරාවට. Ig පොසිටිව් වෙන එක වෙන්නේ.

    ස්පුට්නික් එකේ වෙක්ටර් ජාති දෙකක් දෙපාරදි දාන්⁣නෙ ඩොස් දෙකේදි.
    The Gamelaya vaccine is similar to the AZ vaccine. The Russians used two vectors for the primer and booster rAd26 and rAd5 wihich are common human adenoviruses. So some people might have got infected by these viruses and have developed immunity against it. Then the body will fight against the vector itself and the vaccine will not have the desired effect. So they chose two vectors such that many will not have immunity against BOTH and at least one of them will work.

    OTOH the Oxford team went ahead with a Chimp adenovirus. Only a person who might work in a zoo might have immunity against a Chimp virus.

    That's the only difference between the vaccine methodology. None of the vaccines will give a positive result for PCR.

    PS: Note that the Australian developed vaccine was abandoned simply because it gave a false positive for HIV. Not because of it's efficacy. Then the whole regime of HIV testing has to be altered.
     
    • Like
    Reactions: NRTG and hodakolla

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    Vaccine eka gahuwata oka aye hadenawa ban .. covid ekekn wena effect eka adui body ekata ekai Vaccine eka gahanna... habai matath hithuwe nikan wathura tikak gahuwa wage kiyala ban therumak naha😛😛🤑🤑🤑
    ඇයි තොට උණ හැදුනෙ නැද්ද වැක්සින් එකට😬😬😬😬
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    ඇයි තොට උණ හැදුනෙ නැද්ද වැක්සින් එකට😬😬😬😬
    Na ban mata hadune naha atha tikak riduna 2nd ekedi nam atha tikak darunuwata riduna habai oluwa kakkuma nam sathiyak withara set una ban ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බහුතර පොන්නයින්ට සාමාන්‍ය දැනීම නෑ
    ඕක විද්දාම හැදෙන්නෙ නෑ කියලා දෙයක් නෑ.
    හැදුනම බරපතල වෙන්නෑ
    විදින්න කලින්ම කීවනෙ
    මෝඩ පකයා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කටාර් වල ඉන්න මගේ යාළුවා 2 සැරයම විදල ඒත් covid 19 positive වුනා. Pfizer තමයි විදල තියෙන්නේ. 🙄☹️

    අහපන් අමාරු උනාද කියල? හැදෙන එක වලක්වන්න බැ. සර්ව් කන්ඩිෂන් වලට යන්න නොදී ගොඩින් ශේප් කරන්න තමා වැක්සින් එක තියෙන්නේ. මම හිතන විදිහට නම්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වැක්සීන් අරමුන මාරන්තික/ අසාද්ය තත්වයට පත්වීම වැලක්වීම පමනි.
     
    • Like
    Reactions: OshPal