ink refill place for cheap price ??

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    unity එක හරියෙ ලාබෙට ink refill කරගන්න පොට් එකක් තියෙනවද ?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ink refill කරලා මේ ප්‍රින්ටර් එකකට කෙලඋනා බං.
    උන් හරියට කරනවද බං ඔය තැ්වල. එක සැරයක් හල් විදල පුරවල දුන්
     
    • Like
    Reactions: Voltage

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    unity eke tiyenawa..injection gahala ink purawana cartridge nan godak kal use karanna puluwan...hil widinna ona ewa 2parak 3 parak tama refill karanna puluwan
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ink refill කරලා මේ ප්‍රින්ටර් එකකට කෙලඋනා බං.
    උන් හරියට කරනවද බං ඔය තැ්වල. එක සැරයක් හල් විදල පුරවල දුන්

    unity eke tiyenawa..injection gahala ink purawana cartridge nan godak kal use karanna puluwan...hil widinna ona ewa 2parak 3 parak tama refill karanna puluwan

    කොයි හරියෙද මචන් තියෙන්නෙ . ඒකෙ නම මොකද්ද
    කීයක් විතර ගනීද BLACK

    මට ඔය අති සුපැහැදිලි printouts ඕන නැ බන්. අකුරු ටික පේනවනම් ඒ ඇති :yes:
    ගෙ එකටනම් injection තමයි කරන්න ඕන
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    unity eka issaraha (land side) ekata thiyana lane eka pot 2-3 k thiyanawa. thana hariyata mathaka nehe. poddak search ekak daala balanna

    menna meka mata mail ekakin aawa.

    ad37f85e716570b33a1f17d.jpg
     
    Last edited: