Innovex ෆ්‍රිජ් හෙල්ප්

Kasun0

Active member
  • Apr 15, 2011
    143
    31
    28
    30
    No Frost Refrigerator (INVERTER) – 250Ltr
    ( INR240I )
    Rs. 78,750
    • Inverter Technology
    • Double Door
    • 250L Capacity
    • R600a Refrigerant
    • No Frost
    • 2 Inches Thick Thermal Insulated Wall
    • Multi-Layer Coated Cabinets & Doors
    • Copper Tubing
    • LED Light

    Warranty

    • 2 Year Manufacturer Warranty
    • 5 Years Warranty against Body Corrosion
    • 10 Years Compressor Warranty
    Bought same model a year ago. No issue
     
    • Like
    Reactions: ecashlkpro

    Kotasilva

    Member
    Dec 25, 2020
    21
    13
    3
    Moratuwa
    Screenshot_20210602-230201_Daraz.jpg
    why pay soo much??
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,063
    1,967
    113
    එකේ ගාන වැඩි නේ..

    මෙක ගන්න ඉන්නේ.. මේ මොඩල් එක කවුරු හරි used කරනවද? කොහොමද මෙක
    ------ Post added on Jun 2, 2021 at 7:02 PM
    මගේ ගාව තියෙනවා.මම ඩරාස් එකේ ඔෆර් එකකට ගත්තේ.
    වැඩිය කරන්ට් එක්කනම් යන්නේ නැහැ.පැය 24 වැඩ.
    දැන අවුරුදු දෙකකට කිට්ටුව පාවිච්චි කරනවා
    තාම ෆ්‍රිජ් එකටනම් සර්විස් අරන් නැහැ.
    දම්රෝ වොශින් මැශීන් එක අවු 6 තිස්සෙ යූස් කරනවා
    වොරන්ටිනම් ඉවරයි,ඒත් මේ ළගඳී මීයෙක් එකේ වයර් සෙට් එකම කාලා තිබ්බා
    දම්රෝ එකෙන් ඇවිත් අලුතින් වයර් සෙට් එකම දාලා රු.හයසීය ගානක් ගත්තේ
    වොරන්ටිතියෙන කාලෙත්දෙපාරක් හැදුවා.දෙපාරම අපේ වැරැද්දෙන් කැඩිලා තිබ්බේ
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    1,005
    989
    113
    Pilimathalawa
    යුස් කරන අය ඉන්නවද
    double door thiyana podima eka (180L ) thiyenne
    current eka yanne nee kiyala keewa heki
    bill eka wedi unee nee eeka genaawa kiyala
    den aurudu 4k vithara athi
    thaama supiriyata weda

    service eka
    mama danna aiya kenek washing matching ekak aragena
    eeka kaalayak gihin kedila
    warranty ehema iwara welaa
    eyaa galawala balala aula thibba keella aragena hema thanama hoyala hamba wela ne
    eeta passe allala daala indala tika kaalekin
    eeka store room ekata daanna kiyala adinakota
    pitipasse phon no ekak thiyanawalu
    aulak nam kiyanna kiyala
    nikamata call karala
    eyaala visthara ahagaththalu
    dawasa 3 kin date ekak eewalu ennam kiyala
    kenek aawalu keella hai karaalu
    warranty panala nisaa ee keellata 1200/- gaththalu
    (keella ee gaana wenawa kiyala ee aiya keewa)
    giyaalu
    mee kathaawa ahala thamai mama fridege eka gaththee
    eeka mata nam supiri (current bill eka wedi une nethi nisaa)

    mama ee fit ekatama gihin rice cooker ekak gaththa
    eeka nam choree chora INNOVEX RICE COOKER nam ganna eppooooo
     
    • Like
    Reactions: ecashlkpro

    hekelum

    Active member
  • Jan 8, 2008
    825
    229
    43
    හෙතුව? Damro එකෙ 78 ගානක්.. බඩුත් නෑ.. online ශොප් එකේ 63වගේ වෙන්නෙ
    බය නැතුව ගනින්. damro call center කෝල් කරල dealer name එක කියලා dealer කෙනෙක්දදකියලා අහන්න.

    මගේ air conditioner washing machine inovex chest freezer ඔක්කොම ගත්තෙ dealer ලගින් තමයි. එයාලා පොඩි කමිෂන් එකක් තියාගෙන දෙන්නේ අපිට ලාභඉ

    මගේ ගාව තියෙනවා.මම ඩරාස් එකේ ඔෆර් එකකට ගත්තේ.
    වැඩිය කරන්ට් එක්කනම් යන්නේ නැහැ.පැය 24 වැඩ.
    දැන අවුරුදු දෙකකට කිට්ටුව පාවිච්චි කරනවා
    තාම ෆ්‍රිජ් එකටනම් සර්විස් අරන් නැහැ.
    දම්රෝ වොශින් මැශීන් එක අවු 6 තිස්සෙ යූස් කරනවා
    වොරන්ටිනම් ඉවරයි,ඒත් මේ ළගඳී මීයෙක් එකේ වයර් සෙට් එකම කාලා තිබ්බා
    දම්රෝ එකෙන් ඇවිත් අලුතින් වයර් සෙට් එකම දාලා රු.හයසීය ගානක් ගත්තේ
    වොරන්ටිතියෙන කාලෙත්දෙපාරක් හැදුවා.දෙපාරම අපේ වැරැද්දෙන් කැඩිලා තිබ්බේ
    Damro ලගේ service quality එක නිසා තමා මමත් ගොඩක් බඩු damro හෝ ඉනොවෙක්ස් ම ගන්නේ. Dealer කෙනෙක්ගෙන් ගත්තා කියලා අවුලක් නෑ call center එකෙන් dealer name චෙක් කර ගත්ත නං හරි
    ------ Post added on Jun 3, 2021 at 9:02 AM
     
    • Like
    Reactions: ecashlkpro

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,186
    771
    113
    යකෝ. මේ වගේ 100% පොසිට්ව කමෙන්ට් දැක්කමයි බඩුවකටයි, බ්‍රූන්ඩ් එකකටයි, ආවටර් සේල්ස් වලටයි 👍
     
    • Like
    Reactions: ecashlkpro

    Kotasilva

    Member
    Dec 25, 2020
    21
    13
    3
    Moratuwa
    Agent ගෙන් Warranty card එක්ක ගත්තම අවුලක් නෑ බං, උබට සල්ලි වලින් අවුලක් නැත්නම් damro වලින් ගන්න, 10000 විතර වෙනසක් තියෙනවා! Free delivery එක්ක
     
    • Like
    Reactions: ecashlkpro

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    4,923
    5,338
    113
    දොර දේක, අවුරුදු 4 වෙනවා. වැදිලා තැලිලා, පෙරලිලා, ගෙවල් 4කටම මාරු වෙලත් තාම අවුලක් නෑ. එලටම වැඩ.

    මට තියන ලොකුම අවුල පිටිපස්සේ වතුර එකතු වෙන එක අයින් කරන්න විදිහක් නෑ. අර copper tube එක එක ඇතුලින් ගිහින් තියේන්නේ. ඔක්කොම බඩු අයින් කරලා පෙරලන්න ඔනේ. පොඩ්ඩක් බලන්න අලුත් මොඩල් වල කොහොමද කියලා. උන්ගෙන් අහපුවාම එක එහෙම තමා කිවා . උන් දැලක් දාලා තිබ්බා මදුරුවෝ බෝ වෙනවට. ඒ උනාට ඒක ගලවන්න උනා මීයෝ ජරා කරලා විනාස කරපු නිසා. ඕක තමා මට තියන අවුල.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,795
    1
    1,751
    113
    මන් ඉන්නොවෙක්ස් inveter එක use කරනවා කිසිම අව්ලක් නෑ,ගන්නවා නම් දම්රෝ ෂෝ රූම් එකෙන් ම ගන්න, වරන්ටි වලට ලේසි,අපේ වරදක් උනත් උන් නිකක් හදලා දෙනවා
     
    • Like
    Reactions: ecashlkpro and NRTG

    ecashlkpro

    Active member
  • Feb 8, 2018
    622
    184
    43
    බය නැතුව ගනින්. damro call center කෝල් කරල dealer name එක කියලා dealer කෙනෙක්දදකියලා අහන්න.

    මගේ air conditioner washing machine inovex chest freezer ඔක්කොම ගත්තෙ dealer ලගින් තමයි. එයාලා පොඩි කමිෂන් එකක් තියාගෙන දෙන්නේ අපිට ලාභඉ


    Damro ලගේ service quality එක නිසා තමා මමත් ගොඩක් බඩු damro හෝ ඉනොවෙක්ස් ම ගන්නේ. Dealer කෙනෙක්ගෙන් ගත්තා කියලා අවුලක් නෑ call center එකෙන් dealer name චෙක් කර ගත්ත නං හරි
    ------ Post added on Jun 3, 2021 at 9:02 AM
    Ela.. call center eke no eka thiyenawada bro?

    Agent ගෙන් Warranty card එක්ක ගත්තම අවුලක් නෑ බං, උබට සල්ලි වලින් අවුලක් නැත්නම් damro වලින් ගන්න, 10000 විතර වෙනසක් තියෙනවා! Free delivery එක්ක
    mn damro baluwa badu na bro