එකෙක් ඉන්ටග්රෑම් අකවුන්ට් එකක් හදන් කෙල්ලන්ගෙ අකවූන්ට් වලින් උස්සපු ෆොටෝ දානවා.
වැදගත් විදියට කීවම ඒ ෆොටෝ අයින් කරන්න කියලා ඒ අයින් කරන්නෙත් නෑ. එහෙම කීයට පස්සෙත් මූ ඒ අකවුන්ට් එකෙන්ම උස්සපූ ෆොටෝ දාලා තිබුනා.
තවත් ගොඩක් අය කමෙන්ට් කරලා තිබුනා එයාගෙ ෆොටෝ යටින් ඩිලිට් කරන්න කියලා , ඒත් ඩිලිට් කරන්නෑ මු.
කෙල්ලන්ගෙ ෆොටො හන්දා ෆලෝවරිස්ලා 14k විතර ඉන්නවා දැං.
මේ අකවුන්ට් එක ඩිලිට් කරලා දාන්න විදියක් කියපල්ලකො. අකවුන්ට් කීයකින් විතර රිපොට් කරන්න වෙයිද?