Instant Shower Heater හොද එක මොකක්ද ?

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    midea water heater

    midea.jpg

    midea1.jpg

    telesonic agent
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Whirlpool හොට් වෝටර් ෂවර් එක ගත්තේ. ඒකේ ප්‍රෙෂර් පම්ප් එක තියෙනවා අනික අපිට ඕනා ස්පීඩ් එකට හදාගන්න පුලුවන්. අනික් ඒවල එහෙම කරන්න බෑ. හැබැයි පම්ප් එක අඩුම ස්පීඩ් දැම්මත් හොද තදට වතුර පාරක් එනවා නමුත් එහෙම උනහම හීට් එක ටිකක් අඩු වෙනවා මැක්ස් දැම්මත්. Softlogic එකෙන් ගත්තේ.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436

    man baluwe Panasonic eka .. Whirlpool eka nam gaanath adui neda ?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    සිංගර් එකක් තියෙන්නෙ..... දැන් ටික දවසක ඉදන් හරියට හීට් එක කන්ට්‍රෝල් කරාට වැඩක් නැ වගේ...... ගිනි රස්නෙට වතුර එන්නෙ..... :( ප්‍රෙෂර් පම්ප් එක තියෙන එක ගන්න, ගෙදර ටැංකියකට ගිහින් නම් වතුර එන්නෙ..... !!

    සිංගර් eka ganan adu .eth eka hariyanne naha kiyala mata hithuna meke ena comment ekka ..