Insurance එකක් දාන්න හොදම company එක මොකක්ද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    යාලුවෙක්ට අසනීප වෙලා hospital හිටියා දවස් ගානක්,මට සෑහෙන්න උදව් කරපු යාලුවෙක්,මම ඉතින් පොරගෙ වියදම් ටික බැලුවා මේ ටිකේ පොරටත් වැඩ කරගන්න අමාරු හින්දා,අපි දෙන්නා කතා උනේ උටයි මටයි insurance දෙකක් දාන්න කියලා,අවුරුදු 25ට අඩු startup level එකේ ඉන්න කොල්ලො දෙන්නෙක්ට සෙට් වෙන insurance plan මොනවද?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,113
    113
    මේකේ දාන එක හොඳයි වගේ තමයි.ගෙවාගෙන යන අතරතුර කරදරයක් වුණාම ආපහු ගන්න තියෙන ලේසියි අමාරුව ගැන නම් idea එකක් නෑ.
    Insurance agent hoda ekek nam aulak na. Normally Medical cover eka active wenne onema insurance ekaka masa 3k eka digata gewwama. Surgeries walata claim karanne 1 year pannama. mata mathaka widiyata
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Man aluthin Insurance Company ekak patan ganna inne. Umbala kamathi nan mage business eke capital eka widiyata invest karapan.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Oya monthly insurance installment eka fixed account ekaka dammoth mokada? eka ekage pukata wadinna onaet naha wadet lesi.
    කාලයක් යනවනෙ බන් ඒකට.

    20000 ගානේ දැම්මත් අවුරුදටම 240000 පොලී කියලත් මහලොකු ගානක් නෑනේ. ලක්ෂ 50ක් එකතු කරගන්න අවුරුදු 12ක්වත් යාවී. පොලීය එක්ක . මම ගණන් හැදුවෙ නෑ නනිකං කිව්වෙ
    ------ Post added on Oct 24, 2023 at 11:56 AM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කාලයක් යනවනෙ බන් ඒකට.

    20000 ගානේ දැම්මත් අවුරුදටම 240000 පොලී කියලත් මහලොකු ගානක් නෑනේ. ලක්ෂ 50ක් එකතු කරගන්න අවුරුදු 12ක්වත් යාවී. පොලීය එක්ක . මම ගණන් හැදුවෙ නෑ නනිකං කිව්වෙ
    ------ Post added on Oct 24, 2023 at 11:56 AM
    hamadama leda wenne nahane ban.
     
    • Like
    Reactions: sakuntha1996