අවුරුදු 5ක් ගෙව්වා කියන්නේ පුතා උබ අහුවෙලා ඉවරයි...Life Insurance එකට දාපු සල්ලි අපහු ගන්න පුලුවන්ද ? Union Assurance එකේ තියෙන්නේ.
අවුරුදු 5ක් විතර ගෙවල තියෙනව. දැන් අවුරුද්දක් විතර සල්ලි ගෙව්වේ නැහැ.
ඕක තියෙන එක වටිනවා. ඒක තේරුම් යන්නේ හදිසි අසනීපයක් වෙලා දිගට හරහට වියදම් යන්ඩ ගත්තම. වැටුපකින් මේන්ටේන් වෙන පවුලකට ඒ වගේ ඉම්පැක්ට් එකකින් ගොඩ එන්ඩ සෑහෙන කාලයක් යනවා. අපේ අහල පහල ගෙවල් දෙකක ඔය වගේ සිද්දි 2ක් උනා. දෙගොල්ලොම යූනියන් එකේ ඉන්ශුවරන්ස් දාල තිබුනේ. කිසිම ප්‍රශ්නයක් උනේ නෑ දෙගොල්ලොන්ටම ක්ලේම් කරා. මමත් වැට උඩ හිටියා කාලයක්. අර සිද්දි දෙක නිසා ඉන්ශුවරන්ස් එක දිගටම තියාගන්ඩ කල්පනා කරා.අවුරුදු 5ක් ගෙව්වා කියන්නේ පුතා උබ අහුවෙලා ඉවරයි...
දැන් ඉතුරු ඔප්ෂන්
1) ඔය ගෙවලා තියන ගාන තමා මුළු මුදල කියලා ඔප්පුව වෙනස් කරලා (කොම්පැනි ය ලවාඅ), ඉතිරි අවුරුදු 10-15 ගෙවන්නේ නැතිව ඉදලා, කාලේ සම්පූර්ණ උනාට පස්සේ මුදල එක්ක පොලිය ගන්න එක. (ගෙවන්න ම බැරි වඩාත් සුදුසු.) (පවාරණ අගය ගැනීම)
2) ඔය ගෙවලා තියන ගාන ආපසු ගන්න කතා කිරීම. උබට ලේසියෙන් දෙන්නේ නෑ. දෙන්නේ 1/3 තමා අන්තිමට. ඉතුරු ටික ගාස්තු ලෙස කැපේ.
3) පුළුවන් නම් ඉතිරි කාලේ ගෙවලා, පරණ ඔප්පුවම පවත්වා ගැනීම. (අවුරුදු 5ක් ගෙව්වට පස්සේ ඉතිරු හොදම එක)
පලවෙනි අවුරුදු 5 ඒජන්ට් ට, උබ ගවන ගානෙන් 20% ආසන්න ගානක් යානවා කොමිෂන් ලෙස. ඉතින් ඌ follow up එක ලෙසටම දීලා උබ ගාන එකතු කරනවා. ඊට පස්සේ පැත්ත බලන්නේ නෑ. අලුත් එකක් බස්සන්න මෝරෙක් වගේ සෙට් වෙනවා නම් ආයේ කැරකෙනවා. නැත්තන් සර්විස් ඉවරයි.
ඔහොම තමා ඔකේ සුත්‍රය................
වුනොත් හොඳයි. නොවුනොත්?ඕක තියෙන එක වටිනවා. ඒක තේරුම් යන්නේ හදිසි අසනීපයක් වෙලා දිගට හරහට වියදම් යන්ඩ ගත්තම. වැටුපකින් මේන්ටේන් වෙන පවුලකට ඒ වගේ ඉම්පැක්ට් එකකින් ගොඩ එන්ඩ සෑහෙන කාලයක් යනවා. අපේ අහල පහල ගෙවල් දෙකක ඔය වගේ සිද්දි 2ක් උනා. දෙගොල්ලොම යූනියන් එකේ ඉන්ශුවරන්ස් දාල තිබුනේ. කිසිම ප්‍රශ්නයක් උනේ නෑ දෙගොල්ලොන්ටම ක්ලේම් කරා. මමත් වැට උඩ හිටියා කාලයක්. අර සිද්දි දෙක නිසා ඉන්ශුවරන්ස් එක දිගටම තියාගන්ඩ කල්පනා කරා.
3) පුළුවන් නම් ඉතිරි කාලේ ගෙවලා, පරණ ඔප්පුවම පවත්වා ගැනීම. (අවුරුදු 5ක් ගෙව්වට පස්සේ ඉතිරු හොදම එක)අවුරුදු 5ක් ගෙව්වා කියන්නේ පුතා උබ අහුවෙලා ඉවරයි...
දැන් ඉතුරු ඔප්ෂන්
1) ඔය ගෙවලා තියන ගාන තමා මුළු මුදල කියලා ඔප්පුව වෙනස් කරලා (කොම්පැනි ය ලවාඅ), ඉතිරි අවුරුදු 10-15 ගෙවන්නේ නැතිව ඉදලා, කාලේ සම්පූර්ණ උනාට පස්සේ මුදල එක්ක පොලිය ගන්න එක. (ගෙවන්න ම බැරි වඩාත් සුදුසු.) (පවාරණ අගය ගැනීම)
2) ඔය ගෙවලා තියන ගාන ආපසු ගන්න කතා කිරීම. උබට ලේසියෙන් දෙන්නේ නෑ. දෙන්නේ 1/3 තමා අන්තිමට. ඉතුරු ටික ගාස්තු ලෙස කැපේ.
3) පුළුවන් නම් ඉතිරි කාලේ ගෙවලා, පරණ ඔප්පුවම පවත්වා ගැනීම. (අවුරුදු 5ක් ගෙව්වට පස්සේ ඉතිරු හොදම එක)
පලවෙනි අවුරුදු 5 ඒජන්ට් ට, උබ ගවන ගානෙන් 20% ආසන්න ගානක් යානවා කොමිෂන් ලෙස. ඉතින් ඌ follow up එක ලෙසටම දීලා උබ ගාන එකතු කරනවා. ඊට පස්සේ පැත්ත බලන්නේ නෑ. අලුත් එකක් බස්සන්න මෝරෙක් වගේ සෙට් වෙනවා නම් ආයේ කැරකෙනවා. නැත්තන් සර්විස් ඉවරයි.
ඔහොම තමා ඔකේ සුත්‍රය................
ඒත් ප්‍රශ්නයක් නෑනේ. චූටි පොලියක් එක්ක ඒ ගාන ආයේ හම්බෙනවනේ.වුනොත් හොඳයි. නොවුනොත්?
චූටි පොලියක් එක්ක නෙමෙයිනෙ. කැපිලනෙ හම්බෙන්නෙ. දාපු මුලු ගානම හම්බෙන්නෙ නැහනෙ. අපිටත් හම්බුනේ හෙන පොඩ්ඩයි.ඒත් ප්‍රශ්නයක් නෑනේ. චූටි පොලියක් එක්ක ඒ ගාන ආයේ හම්බෙනවනේ.
ehema na ne ban poliyath ekka ne hambenne.චූටි පොලියක් එක්ක නෙමෙයිනෙ. කැපිලනෙ හම්බෙන්නෙ. දාපු මුලු ගානම හම්බෙන්නෙ නැහනෙ. අපිටත් හම්බුනේ හෙන පොඩ්ඩයි.
නෑනේ. පොලී රේට් එකක් තියෙනවා. ක්ලේම් කරොත් එහෙ මෙහෙ වෙනවද දන්නේ නෑ. නැත්තම් පොලියක් එක්ක කල් පිරුනු ගමන් හම්බෙනවා. මමත් අව්රුදු 9කට කලින් දැම්මේ හැබැයි මතකත් නෑ ඕව.චූටි පොලියක් එක්ක නෙමෙයිනෙ. කැපිලනෙ හම්බෙන්නෙ. දාපු මුලු ගානම හම්බෙන්නෙ නැහනෙ. අපිටත් හම්බුනේ හෙන පොඩ්ඩයි.
අපේ ලොකු තාත්ත ගත්තා පොලියක් එක්ක අව්රුදු 10කට දාපු එකක්. පොලියක් එක්ක තමයි හම්බෙන්නේ.චූටි පොලියක් එක්ක නෙමෙයිනෙ. කැපිලනෙ හම්බෙන්නෙ. දාපු මුලු ගානම හම්බෙන්නෙ නැහනෙ. අපිටත් හම්බුනේ හෙන පොඩ්ඩයි.
අවුරුදු 5ක් ගෙව්වා කියන්නේ පුතා උබ අහුවෙලා ඉවරයි...
දැන් ඉතුරු ඔප්ෂන්
1) ඔය ගෙවලා තියන ගාන තමා මුළු මුදල කියලා ඔප්පුව වෙනස් කරලා (කොම්පැනි ය ලවාඅ), ඉතිරි අවුරුදු 10-15 ගෙවන්නේ නැතිව ඉදලා, කාලේ සම්පූර්ණ උනාට පස්සේ මුදල එක්ක පොලිය ගන්න එක. (ගෙවන්න ම බැරි වඩාත් සුදුසු.) (පවාරණ අගය ගැනීම)
2) ඔය ගෙවලා තියන ගාන ආපසු ගන්න කතා කිරීම. උබට ලේසියෙන් දෙන්නේ නෑ. දෙන්නේ 1/3 තමා අන්තිමට. ඉතුරු ටික ගාස්තු ලෙස කැපේ.
3) පුළුවන් නම් ඉතිරි කාලේ ගෙවලා, පරණ ඔප්පුවම පවත්වා ගැනීම. (අවුරුදු 5ක් ගෙව්වට පස්සේ ඉතිරු හොදම එක)
පලවෙනි අවුරුදු 5 ඒජන්ට් ට, උබ ගවන ගානෙන් 20% ආසන්න ගානක් යානවා කොමිෂන් ලෙස. ඉතින් ඌ follow up එක ලෙසටම දීලා උබ ගාන එකතු කරනවා. ඊට පස්සේ පැත්ත බලන්නේ නෑ. අලුත් එකක් බස්සන්න මෝරෙක් වගේ සෙට් වෙනවා නම් ආයේ කැරකෙනවා. නැත්තන් සර්විස් ඉවරයි.
ඔහොම තමා ඔකේ සුත්‍රය................
මෙහෙමයි, උබ මුල ඉදන් ම තැන් දෙකක වරද්දාගෙනman meka daname 2014 , e dwas wla 5000 k wage danma mathakai .. habai 2 years walata pasee man oka warike 2700 kata adu kara gatha ..
mathaka viyata hospital cover eka nam 2000 k wage day ekata .. man main income eka gedara .. man nathi unoth gedara aya amaruwe ..
man oka danakota illuwe Death cover eka max dhaana kiyala .. eka 4 million wage mathaka vidiyata.
math AIA eke ( ee dawas wala Aviva) pension insurance ekak dala thiyanawa. patan gannakota hath daas ganak wage gewwe, den 11,000+ gewanawa maseta, 2014 wage demme. kal pirunata passe 7 million wage hamba wenawa kiwwada koheda, den mathakath ne.3) පුළුවන් නම් ඉතිරි කාලේ ගෙවලා, පරණ ඔප්පුවම පවත්වා ගැනීම. (අවුරුදු 5ක් ගෙව්වට පස්සේ ඉතිරු හොදම එක)
math karanne meka.
mama 2013 di wage denme. AIA eke pension + eka. aye ganna giyama dapu gana wath hambenne na. Awrudu 5 wenakan gewala onna ohe poliyath ekka gannawa.
adu gane ithuruwak wath wenawa kiyala hitha hadagena
same.math AIA eke ( ee dawas wala Aviva) pension insurance ekak dala thiyanawa. patan gannakota hath daas ganak wage gewwe, den 11,000+ gewanawa maseta, 2014 wage demme. kal pirunata passe 7 million wage hamba wenawa kiwwada koheda, den mathakath ne.
Ane uba danna life insurance moda gothayaචූටි පොලියක් එක්ක නෙමෙයිනෙ. කැපිලනෙ හම්බෙන්නෙ. දාපු මුලු ගානම හම්බෙන්නෙ නැහනෙ. අපිටත් හම්බුනේ හෙන පොඩ්ඩයි.
vehicle insurance ohoma ganna barida?Life Insurance එකට දාපු සල්ලි අපහු ගන්න පුලුවන්ද ? Union Assurance එකේ තියෙන්නේ.
අවුරුදු 5ක් විතර ගෙවල තියෙනව. දැන් අවුරුද්දක් විතර සල්ලි ගෙව්වේ නැහැ.