Insurance ප්‍රෝඩාව

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔන්න මමත් හා හා පුරා කියල ගියා ජීවිත රක්සනයක් ගන්න :(:(

    බුවා දුන්නා හෙන ප්‍රපෝසල් වගයක් ඔයට අවු 25ක් ගියාම ලක්ස 86ක් ගන්න පුලුව්න කිවුවා තන්හා ජායතී සෝකෝ කියල මමත් හා කිවුව නේ ගොනා වගේ

    ඉට පස්සෙ මාසෙකට ගෙවන්න ඕන ගාන 15 627ක් මම නිකමට ඔක 12 න් වැඩි කලා

    187524 ඔන්න මම අවුරුද්දකට ගෙවන්න ඕන ගාන

    ආපහු ඔක මම 25න් වැඩි කලා මොකෝ අවු 25ක් නේ

    4688100

    ඔන්න මම ඒ අයට ගෙවන ගාන දැන් තමා සුපිරිම වැඩේ කල් පිරෙනකොට ගෙවන ගාන කීයක් කියලද හිතේ

    ල්ක්ශ 30 යි ඒ අය වග කියන්නේ

    අර ලක්සහ 86 කම්පැනිය ප්‍රොෆිට් කලොත් ලු :P

    මම බුවාගෙන් ඇහුවා මගේ ලක්ශ 16කර වෙන්නේ මොකෝ කියල උත්තර නෑ :lol::lol:

    බලාගෙන යනකොට මේක සොෆ්ට්ලොජික් උන් කරන්නේ ඔකුන් නම් ඕනෙම් නෑ කියලා මම එපා කිවුවා ඒ උනාට බුවා එනව කතා කියාගෙන

    උබල අහුවෙනව නෙමේ

    Asian Alliance Insurance හොරු

     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    අපෝ එක කලින් අවිවා කියල තිබිලා දැන් තමා අයේ ඔය නමින් ආවේ :D

    Ow machan, AIA meheta awe Aviva eke shares aran, Eth AIA world's reputed company ekak nisa hoda athi neda?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Insurance or Investment ? :cool:

    investment kiyala ithin service station eke wedai.. staff service eke wedai thama karanne.. a hera na.. eth ithin insurance ekak tiyenna one nisa thama denme.. oya okkoma ekai.. ape ammath AIA eke insurance eka dala awlak une neti nisa thama math denme. oya insurance gena wedi denumak na :sorry:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගොඩක් ලයිෆ් ඉන්ෂුවරන්ස් කියල දෙන්නේ බන් උඹ කියල තියෙනවා වගේ ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් තමයි. උඹට හෙල්ත් ඉන්ෂුවරන්ස් එකක් ඕනේ නම් Union Assuarance එකේ මෙඩිගාර්ඩ් කියල එකක් තියෙනවා ඒක දාපන්. හොස්පිටල් චාර්ජස් හැම එකම වගේ කවර් වෙනවා.. ගෙදර අයටත් දාන්න පුළුවන්.

    http://www.unionassurance.com/en/additional-benefits-health

    උඹ ඉන්වේස්ට්මෙන්ට් ප්ලෑන් එකක් හොයනවා නම් retirement ප්ලෑන් එකක් දාපන් BOC අභිමාන වගේ..

    http://web.boc.lk/index.php?route=product/category&path=87_89_361
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    uba dannawa da uba ge neth worth eka 93 lak wenakota thamai un ubata30 denne here is the calculation

    maseta uba dana gana = 15627
    adurudu = 25
    api uba oya widiyata bank ekeka damma kiyala auruddata poliya avarage = 5%

    ganag hadala balapan = 93 lak

    ona kenekuta oka karanna puluwan.

    here is link for calculator http://www.telegraph.co.uk/investor...r-investments-might-grow-with-monthly-saving/


    ubata capital eka hollane natuwa maseta = 4.5 lak poliya ganna puluwan marenakan
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    uba dannawa da uba ge neth worth eka 93 lak wenakota thamai un ubata30 denne here is the calculation

    maseta uba dana gana = 15627
    adurudu = 25
    api uba oya widiyata bank ekeka damma kiyala auruddata poliya avarage = 5%

    ganag hadala balapan = 93 lak

    ona kenekuta oka karanna puluwan.

    here is link for calculator http://www.telegraph.co.uk/investor...r-investments-might-grow-with-monthly-saving/


    ubata capital eka hollane natuwa maseta = 4.5 lak poliya ganna puluwan marenakan

    4.5 lak /12 නේද අතට ගන්න පුළුවන් ගාන :nerd::frown::dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,533
    113
    Auckland
    ලයිෆ් ඉන්සුරන්ස් කියන්නෙ පට්ට හොර මගඩියක්. අපෙ අම්මටත් එකෙක් අන්දලා දීල තියනව අවුරුදු 25ක් ගෙවන්න එකක්. පට්ට පාඩු වැඩක්. ෆිනෑන්ස් දාල වාහනයක් ගත්තට අන්තයි ඔය බොරු වැඩේ :lol::angry:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,718
    2,771
    113
    umbe monthly income eka keeyada? Laksha 2k wath nethnam maaseta 15000 tikak wedi. maseta 7500 k withara daana ekak balapan. Jiwitheta insurance ekak dapan machan health + investment insurance ekak. investment nethath health ekak aniwa dapan umbata daraganna puluwan gaanakata. jiwithe monawa wewida kiyala kiyanna behene ban. umba bendala lamayek hambuna dawasaka umbatama mathak wei apahu insurance ekak daanna.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    ඉන්ශුවරන්ස් නම් කොහෙත් හොරු බන්.
    ලෙඩ වුන දාක, මැරුන දාක ගෑනිටයි ලමයිටයි මොකෝ වෙන්නේ කියලා මිනිහව බය කරනවා. අනේ ඉතින් ගොනා වගේ මාස් පතා ගෙවනවා. ලෙඩක් හැදුනත් සල්ලි ගන්න ලේසි නෑ. ඇග්රිමන්ට්ස් වලින් උන් හොඳට කවර කරගෙන තියෙන්නේ. අපිව බය කරලා සල්ලි හොයන ගේමක් තියෙන්නේ.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    kawadawaath aurudu 5ta wada nam insurance daanna epa kohenawath..5 mature unama ube salli araganin passe tawa tanakin tawa 5ta daapan danna kain benefit eka calculate karala balapan anith insurance policies ekka