ඔන්න මමත් හා හා පුරා කියල ගියා ජීවිත රක්සනයක් ගන්න 

බුවා දුන්නා හෙන ප්රපෝසල් වගයක් ඔයට අවු 25ක් ගියාම ලක්ස 86ක් ගන්න පුලුව්න කිවුවා තන්හා ජායතී සෝකෝ කියල මමත් හා කිවුව නේ ගොනා වගේ
ඉට පස්සෙ මාසෙකට ගෙවන්න ඕන ගාන 15 627ක් මම නිකමට ඔක 12 න් වැඩි කලා
187524 ඔන්න මම අවුරුද්දකට ගෙවන්න ඕන ගාන
ආපහු ඔක මම 25න් වැඩි කලා මොකෝ අවු 25ක් නේ
4688100
ඔන්න මම ඒ අයට ගෙවන ගාන දැන් තමා සුපිරිම වැඩේ කල් පිරෙනකොට ගෙවන ගාන කීයක් කියලද හිතේ
ල්ක්ශ 30 යි ඒ අය වග කියන්නේ
අර ලක්සහ 86 කම්පැනිය ප්රොෆිට් කලොත් ලු
මම බුවාගෙන් ඇහුවා මගේ ලක්ශ 16කර වෙන්නේ මොකෝ කියල උත්තර නෑ

බලාගෙන යනකොට මේක සොෆ්ට්ලොජික් උන් කරන්නේ ඔකුන් නම් ඕනෙම් නෑ කියලා මම එපා කිවුවා ඒ උනාට බුවා එනව කතා කියාගෙන
උබල අහුවෙනව නෙමේ

Asian Alliance Insurance හොරු