Insurance වලින් අපිට ගන්න පුලුවන් වාසි කොහොමද?

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    අපි හැමෝම දන්නවනේ insurance company වලින් අපිට ආදරේට policy හදන්නෙ නෑ කියලා. මං මේ කතා කරන්නෙ life insurance ගැන. ඉතිං, අවුරුද්දක් පාසා අපිට ලේසියෙන් claim කරගන්න විදි මොනවද? හොර වැඩක් වෙන්න ඇති, ඒත්, අපි ගෙවන සල්ලි වලට අදාල, අපිට තියෙන සීමාව ඇතුලේ අපිට දේවල් ගන්න පුලුවන් නේද?
    මේ insurance වලට OPD, pharmacy bills, wellfare වගේ දේවල් අදාල නෑනේ. Hospitalized වෙන්නම ඕන claim එකක් කරන්න. ඉතිං, වක්‍රාකාරව pharmacy bill එකවත් cover කරගන්න විදි තියෙනවද? කොහොමත් අපේ ලෙඩ වලට යන වියදමක්නේ. ඒ වගේ තව මොනවද insurance policy එකට අදාලව අපිට ලේසියෙන් රිංගන්න පුලුවන් විදි? Life insurance.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113

    උන් එවා දැනගත්ත ගමන් policy වලට ඇඩ් කරනවා. මේ ලගදි ගැණියෙක් ආවා සෙලින්කෝ ඉන්සුරන්ස් එකක් දාමු කියාගෙන. එතකොට කිව්වේ ප්‍රියිවට් හොස්පිටල් වල නැවතුනාට ගෙවන්නේ නැලු. රජයේ හොස්පිටල් එකකම නවතින්න ඔනිලු. මන් ඇහුවා අයුර්වෙද එවගෙත් එහෙනම් පුලුවන් නෙද කියලා. එවා බැලු දැන්. කට්ටිය කකුල්/අත් කැඩුනා කියලා බොරුවට නතරවෙලා ක්ලෙම් කරලා දැන් අයුර්වෙදත් අයින් කරලා තියෙන්නේ කිව්වා.
     
    • Like
    Reactions: gembaknb

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ehema ba ban hama welema leda unama premium eka wadi karanawa un high risk kiyala.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,004
    18,916
    113
    අහල තියන විදිහට නම් ලාබ ලැබිය නොහැක.. රිස්ක් එක මිනිමයිස් කරගන්න නම් හොදා.. ඒවත් බිස්නස් වලට තමා ඉතිං
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උන් එවා දැනගත්ත ගමන් policy වලට ඇඩ් කරනවා. මේ ලගදි ගැණියෙක් ආවා සෙලින්කෝ ඉන්සුරන්ස් එකක් දාමු කියාගෙන. එතකොට කිව්වේ ප්‍රියිවට් හොස්පිටල් වල නැවතුනාට ගෙවන්නේ නැලු. රජයේ හොස්පිටල් එකකම නවතින්න ඔනිලු. මන් ඇහුවා අයුර්වෙද එවගෙත් එහෙනම් පුලුවන් නෙද කියලා. එවා බැලු දැන්. කට්ටිය කකුල්/අත් කැඩුනා කියලා බොරුවට නතරවෙලා ක්ලෙම් කරලා දැන් අයුර්වෙදත් අයින් කරලා තියෙන්නේ කිව්වා.
    එහෙම සීන් එකක් තියනවද? මමනම් හිතන්නෙ නෑ. රජයේ හොස්පිටල් එකක ඉන්න මොකටද ඉන්ෂුවරන්ස් එකක්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    එහෙම සීන් එකක් තියනවද? මමනම් හිතන්නෙ නෑ. රජයේ හොස්පිටල් එකක ඉන්න මොකටද ඉන්ෂුවරන්ස් එකක්.
    සෙලින්කෝ එකේ ආපු උන් කිව්වේ එහෙමයි. අනිත් එවගේ කොහොමද දන්නේ නැ. ප්‍රයිවට් එවගේ ඉන්නවනම් උන්ගේ වෙනම කාඩ් එකක් තියෙනවලු.