නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    Machanla machinla,

    hama reddakma karanna kalin ahanne ubalagende..

    mata insurance ekak danna one.

    hoyala baluwa.

    Sri Lanka In.. & Celinco Life thama anthimata hodai kiyala hithune.

    hethuwa a deke witharai api dana salli re-insurance wenne.

    Sri Lanka eke thiyena awla anum eka adu wadi karanna ba, eth Celinco puluwan.

    mokada mn karannne.

    danna knkgen upades one.

    mn rata yannath hithan innawa.

    a ganath hithala mata uththarayak denna.

    mn mehema wadak karanna hithuwe eka Honda invest ekak kiyala hithuna hinda.

    mn privt sectr eke wada karanne.

    ithin dan karana ithiriyak thama passata ithru wenne.
     
    • Like
    Reactions: Wild-EYE

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    life insurance danne ne. Zero.

    eth mata hithaaganna be owwa investment da kiyala?

    awurudu gaanak gihilla loku gaanak hamba wunaata e dawas wenakota eka podi gaanak neda?

    math ekanam sahenna hithuwa bn.
    eth wena karanna dekuth nane.
    athe loku ganakuth maseta ithuru wenneth na.
    a ganen wadakuth na.
    eka ekathu karanna hitiyata wena wadakuth newei.
    a hinda mokakmahari wenna hithalai me wade karanne.

    anika apita mokak hari awlak unoth apen yapena ayata a salli yanawane.
     
    • Like
    Reactions: Rightdistributors

    jay077

    Member
    Jul 12, 2010
    16
    4
    3
    Sri Lanka Insurance eke Divi Thilina kiyala policy ekak tiyenawa. Life + Medical +Accident + Ivestment dala hoda plan ekak hadala ganna puluwan. Bonus ekat ekka sehenna hoda ganak maturity ekedi ganna puluwan. Wena insurance companies walata yanawata wada security ekak tiyena yenaka salli invest karana eka tamai hodama de. Insurance kiyanne apita pena deyak neweine eka sampurna wishwasaya uda karana investment ekakne.
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    නෝටි බබා;19324928 said:
    math ekanam sahenna hithuwa bn.
    eth wena karanna dekuth nane.
    athe loku ganakuth maseta ithuru wenneth na.
    a ganen wadakuth na.
    eka ekathu karanna hitiyata wena wadakuth newei.
    a hinda mokakmahari wenna hithalai me wade karanne.

    anika apita mokak hari awlak unoth apen yapena ayata a salli yanawane.

    මේකයි මචංලා ඉන්ෂුවරන්ස් කියන්නේ රිස්ක් ඒකක්
    ඒක අපිටත් තියෙනවා කම්පැනියටත් තියෙනවා
    මම දාලා තියෙනවා ඒක ඉන්ෂුවරනස් ඒකක් යුනියන් ඒකේ
    මම 2125 ගෙවනවා මගේ ඉන්ෂුවරන්ස් වැලිව් ඒක තමයි 23 ලැක්
    මට කිසිම කරදරයක් නැති වුනොත් කල් පිරිමෙදි 13 ක් ගෙවනවා මම ගෙවලා තියෙන්නේ 6 ලැක් වගේ ගානක්

    මෙක තමයි මගේ පළවෙනි ඉන්ෂුවරන්ස් ඒක
    ලක්ෂ 13 අවුරුදු තව 15 කින් නතින් වෙන්න පුළුවන් මම දැම්මේ 2005 වගේ ඒතකොට දාලා මම අවුරුද්දකින් නැති වුනා නම් 23 ක් වයිෆ්ට හම්බ වෙවනවා ඒ් කාලේ හැටියට ලොකු ගානක් දැන් පොඩි ගානක් වුනාට
    ඒ වුනාට මගේ අාදායම වැඩි වෙන විට මට පුළුවන් මගේ වැලිව් ඒක වැඩි කරගෙන යන්න කාලෙත් ඒක්ක බලලා මම වැඩි කර ගත්තා

    මෙහෙම හිතපල්ලා ඉන්වෙස්ට් ගැන හිතලා මම පොතක දැම්මනම් මම මැරුනාම මට ලැබෙන්නේ මම ඉන්වෙස්ට් කල අගය විතරයි

    ඒක තමයි රිස්ක් ඒකක් කියන්නේ අපි නැති වුනාම අනාත වෙන්නේ අපි නෙමේ අපෙන් යැපෙන ඒවුන් උන් වෙනුවෙන් තමයි අපි ඉන්ෂුවරන්ස් කරන්න ඔනේ
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    නෝටි බබා;19321324 said:
    Machanla machinla,

    hama reddakma karanna kalin ahanne ubalagende..

    mata insurance ekak danna one.

    hoyala baluwa.

    Sri Lanka In.. & Celinco Life thama anthimata hodai kiyala hithune.

    hethuwa a deke witharai api dana salli re-insurance wenne.

    Sri Lanka eke thiyena awla anum eka adu wadi karanna ba, eth Celinco puluwan.

    mokada mn karannne.

    danna knkgen upades one.

    mn rata yannath hithan innawa.

    a ganath hithala mata uththarayak denna.

    mn mehema wadak karanna hithuwe eka Honda invest ekak kiyala hithuna hinda.

    mn privt sectr eke wada karanne.

    ithin dan karana ithiriyak thama passata ithru wenne.

    Machan, oya company deke witharakma newe ban, Life insurance karana hema company ekema re-insurance thiyenawa.
    eka karanne company ekata thiyena risk eka share karana eka..

    company eka eyala laga retention ekak thiyagannawa, ae limit eken uda tika re-insurance karana Hannover Re, Munich Re wage companies wala re insure karanawa.. okai basic theory eka..

    Life Insurance ekak gannakota balanna one dewal tikak thiyenawa.. ekak thama oyage requirement eka, oyata insurance eka one maturity ehema nettam kal pirunama lebena amount ekada, ehema nettam oya kaledi jiwitheta ho anathurak ho unama lebena wandiyada kiyala.

    ita passe benefits, ehema nettam riders..
    onema life insurance ekata basic eka kiyanne initial insurance karana gana. ekata additional oyata covers ganna puluwan. Hospital benefit, accident covers, thawa godak thiyenawa..

    agent kenek ekka katha karanna kalin PM ekak dapan. mama details dennam.
    Type karanna giyoth peyak withara yai ban, kiyawana unta boring wei..

    ** mama mae details danne mama insurance field eke IT department eke inna nisa.. ;)

    [/COLOR]
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මේකයි මචංලා ඉන්ෂුවරන්ස් කියන්නේ රිස්ක් ඒකක්
    ඒක අපිටත් තියෙනවා කම්පැනියටත් තියෙනවා
    මම දාලා තියෙනවා ඒක ඉන්ෂුවරනස් ඒකක් යුනියන් ඒකේ
    මම 2125 ගෙවනවා මගේ ඉන්ෂුවරන්ස් වැලිව් ඒක තමයි 23 ලැක්
    මට කිසිම කරදරයක් නැති වුනොත් කල් පිරිමෙදි 13 ක් ගෙවනවා මම ගෙවලා තියෙන්නේ 6 ලැක් වගේ ගානක්

    මෙක තමයි මගේ පළවෙනි ඉන්ෂුවරන්ස් ඒක
    ලක්ෂ 13 අවුරුදු තව 15 කින් නතින් වෙන්න පුළුවන් මම දැම්මේ 2005 වගේ ඒතකොට දාලා මම අවුරුද්දකින් නැති වුනා නම් 23 ක් වයිෆ්ට හම්බ වෙවනවා ඒ් කාලේ හැටියට ලොකු ගානක් දැන් පොඩි ගානක් වුනාට
    ඒ වුනාට මගේ අාදායම වැඩි වෙන විට මට පුළුවන් මගේ වැලිව් ඒක වැඩි කරගෙන යන්න කාලෙත් ඒක්ක බලලා මම වැඩි කර ගත්තා

    මෙහෙම හිතපල්ලා ඉන්වෙස්ට් ගැන හිතලා මම පොතක දැම්මනම් මම මැරුනාම මට ලැබෙන්නේ මම ඉන්වෙස්ට් කල අගය විතරයි

    ඒක තමයි රිස්ක් ඒකක් කියන්නේ අපි නැති වුනාම අනාත වෙන්නේ අපි නෙමේ අපෙන් යැපෙන ඒවුන් උන් වෙනුවෙන් තමයි අපි ඉන්ෂුවරන්ස් කරන්න ඔනේ
    මාත් මේකම තමයි මචන් දාල තියෙන්නේ. අනිත් හැම එකටම වඩා මේක හොඳයි වගේ.
    :):):)
     
    Bathiya_nilan

    Member
    Nov 4, 2008
    273
    21
    0
    SLIC kiyala special security akak na......Oya return aka balanna nathnam 5y waga gawala age aka 65y wanakan cover aka ganna puluwan habai gavapu mudalama tama atata labanna, tawa oninam oya digatama gawanna kamatinam return akat akka oyata oni covers tika ganna puluwan .....mama wada karanna Asian Alliance aka oninam tawa vistara danam oyata .....................danata IBSL aka ratings walata anuwa AAI tamai growth aka wadima company aka 2020 lankawa n0 1 wai kiyala tamai kiyanna.