Insurance එකක් දාන්න කියල හදන්නේ..softlogic අක්කියෙක් වද දෙනවෙ දිගට හරහට..ඒත් මටත් හිතුනා දාන එක හොදයි කියලා..මොකද හිතන්නෙ? කොයි දේවල්ද අඩු වැඩි කරන්න ඕනෙ? කොච්චර අවුරුදු ගානකට දැම්මොත්ද හොද?? කෙල්ල කියන්නෙ 1 million plan එකකට යන්න කියලා මටයි wife යි 5lak ගානෙ සෙට් වෙන විදියට..මොකද උඹල හිතන්නෙ මේ ගැන..
