මචන්ලා මට insurance එකක් දාගන්න ඕනේ . මට හුගක් ඕනේ hospital bills cover කරගන්න insurance එකක්
මටයි ගෙදෙර කට්ටියටයි දාගන්න ඕනේ (අම්මටයි තාත්තටයි )
හොද insurance plans දෙන claim කරන්න කරදරයක් නැති companies මොනාද කියපල්ලකෝ
 

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් දැනටමත් කල් පවතින රෝග (දියවැඩියාව, හර්ද රෝග, ....) තියන අය වෙනුවෙන් රක්ෂණ දාගන්න එක අමාරුයි. රක්ශනේ දාගන්න කලින් උන් මෙඩිකල් රිපෝර්ට් ගන්නවා. රක්ෂණ කාරයෝ බලන්නේ නිරෝගී එවුන් වෙනුවෙන් රක්ශනේ දාල ලාබ ගන්න මිසක් ලෙඩ වෙන මිනිස්සුන්ට සල්ලි බෙදල දෙන්න නෙමෙයි. උබට උනත් උබේ කොල්ලා කාලේදී රක්ෂනේට බදවා ගන්න තමා උන් බලන්නේ. මොකද 40 පැන්න ගමන් ලෙඩ තමා කියල රක්ෂණ කාරයෝ හොදට දන්නවා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබේ වයස අනුව තමා, වයිෆ්ට ඩිරෙක්ට් දාන්න එපා. උබගේ ඩිපෙන්ඩන්ට් කෙනෙක් හැටියට දාපන්. නිකන් ඉන්ශුවරන්ස් දාන්න එපා ප්‍රිමියම් වැඩියි.. ඊට ලාබයි ඒක ඉන්වෙස්ට් කරන එක.. මෙඩිකල් ඉන්ශුවරන්ස් වලට ස්ටැන්ඩඩ් පැකේජ්වල ගොඩක් ලෙඩ කවර් වෙන්නේ නැ බන්. ඔය කියන දේවල් නැ.. එහෙම හොස්පිටල් බිල් පේ කරනවා අපේ නම් අනිවා අපේ හෙල්ත් ඉන්ශුවරන්ස්වල. මොකද අපි කවදාවත් සල්ලි දීලා බෙත් අරන් නැ, දන්නෙත් නැ දොස්තරයට කීයක් ලැබෙනවද කියලවත්, හොල් බිල් එකම ඉන්ශුවරන්ස් එකෙන් කවර් වෙනවා, අනිවාර්යෙන් ඉන්ශුවරන්ස් තියෙන්නම ඔනා හැමොටම. ලන්කාවේ නම් මැන්ඩේටරි නැ හෙල්ත් ඉන්ශුවරන්ස්. ඒ නිසා ප්‍රිමියම් වැඩියි බෙනිෆිට් නැ..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    machang ube parents la cover karanna baha uba ganna insurance cover eken...ubata karanna wenne thaththage namata ekak aragena eken amma wa cover karanna,habayi un apen medical report ekak illanawa,danata tiyana leda nam cover ekata include karanne naha..wayasa gihin gannakota loku premium ekak gewanna wenawa. unta paaduyi bang e nisa wadiya kamathi naha. adu wayasin daana ewwa unta profit.
     

    DDKM

    Member
    Dec 25, 2014
    8
    14
    3
    Danata Life Insurance walata hondama Company Eka nam AIA, AIA kiyanne Life Insurance Vitharak Karana Nisa Oyata wadi dura visthara denaganna one nam

    https://www.aialife.com.lk/si/index.html eke thiyana visthara madinam Oyage Contact No eka ewanna Api Katha karannam

    Oyata Hospital Cover eka Vadipura ona nisa man api gawa thiyana Insurance Plane 1k thiyanawa https://www.aialife.com.lk/si/our-products/retirement/pensions-premier-gold.html me link eken balanna........ puluwan nam mata oyage wayasai, namai oyage pawule kidenek innawada eyalage wayasa ewa tika mata ewanna man Quotation 1k hadala oyata mail karannam