HNB eka hondai .. mama podi damage ekakata claim kara claim form bara dennath kalin claim eka release
ලොකු හානි වලට ක්ලෙම් දෙන්නේ නෑ කියන්නේ ඇත්ත ද බන්
Car ekata demma LOLC
Mata dagatta HNB Assurance
ක්ලෙම් අරන් තියෙනවද බන් ?
HNB eka hondai .. mama podi damage ekakata claim kara claim form bara dennath kalin claim eka release
Car ekata demma LOLC
Mata dagatta HNB Assurance
ක්ලෙම් අරන් තියෙනවද බන් ?SLIC thamai thiyenne, me wenakan aulak ne
I had very bad experience with Sri Lanka Insurance..![]()

ක්ලෙම් එක ලැබුනේ නෑ ???
.. මම කම්පැණි කොටේෂන් දුන්නම උන් කිව්ව පිට 14ට තියෙනවා කියලා.. මම කිව්ව මට ඔරිජිනල්ම ඕන නැත්නම් බෆර් එකක් ගෙනත් දෙන්න හයි කරගන්න කියලා.. ඔහොම වැඩේ ඇදිලා ඉන්ෂුරන්ස් එක ඉවර උනා.. මම දෙවැනි අවුරුද්ද දැම්මේ කොපරේටිව් 



ඩිපෙන්ඩ් වෙනවා මචන් තම්න්ට ඉන්ෂුරන්ස් එකේ අය එක්ක තියෙන හිතවත් කම්, රෙෆ් එක්ක තියෙන සම්බන්ධකම මත ඕනම ඉන්ෂුරන්ස් එකක්..
මගේ මුලින්ම තිබුනේ HNB..
එකේ බෆර් එක පොඩ්ඩක් වැදිලා 6000ක් ගත්තා පේන්ට් එකට..
දෙවෙනි පාරත් බෆර් එක වැදුනා.. බෆර් එක දාන්න ඕන කොටේෂන් දෙන්න කිව්ව..
කම්පැණියේ බෆර් එක 27යි ගාණක්
පිට 14යි.. මම කම්පැණි කොටේෂන් දුන්නම උන් කිව්ව පිට 14ට තියෙනවා කියලා.. මම කිව්ව මට ඔරිජිනල්ම ඕන නැත්නම් බෆර් එකක් ගෙනත් දෙන්න හයි කරගන්න කියලා.. ඔහොම වැඩේ ඇදිලා ඉන්ෂුරන්ස් එක ඉවර උනා.. මම දෙවැනි අවුරුද්ද දැම්මේ කොපරේටිව්
පස්සේ HNB එකේ අදුරන යාළුවෙක් ඉදලා මට 20000ක චෙක් එකක් අරන් දුන්නා.. හදලා පෙන්නන්න ඕනෙත් නෑ.. බෆර් එකට කොපරේටිව් එකෙන්මත් දැන් ක්ලේම් කරන්න පුළුවන්.. මොකද බෆර් එක කැඩෙන්න කලින් තමයි උන් ෆොටෝ ගහන් ගියේ ඉන්ෂුරන්ස් කරන්න
තමන්ට හොද කනෙක්ෂන් තියෙනවනම් ඕන ඉන්ෂුරන්ස් එකක් හොදයි.. පොකට් එකට අඩුවෙන් දැනෙන්නනම් හොද කෝපරේටිව් තමයි...
HNB එකට වඩා භාගයක් අඩුයි කොපරේටිව් චාජස්![]()
corporative service eka kohomada ban

මම දැම්මෙත් අපේ මල්ලිට හොදට ගෙව්ව නිසා.. මල්ලිගේ කාර් එකට ලක්ෂ 8යි ගාණක් පාස් කරා මචන්.. අපිට වැඩේ ලාබත් එක්ක![]()
CO-OP Insurance wada karana rep kenek innawada kawru hari?

