හරියටම කියනවානම් mehema thama kiyanna wenneHok gaala gihin ekaparatama![]()
laptop chips also case ban, maget 13900HX :/ balamu warranty tiyena nisa shape itin.ado desktop ewane me case eka... math me baya una
ade welawata warrnty thiynwa
------ Post added on Aug 3, 2024 at 2:50 PM
12th gen apiහම්මට මන් නුලෙන් බේරිලා තියෙන්නේ13 gen එකක් ගන්න බලල අන්තිමට ryzen එකක් ගත්ත
![]()
Mn 12gen eken berunaහම්මට මන් නුලෙන් බේරිලා තියෙන්නේ13 gen එකක් ගන්න බලල අන්තිමට ryzen එකක් ගත්ත
![]()
it's an issue with 13th and 14th gen intel processors. nothing to do with AMDAMD kohomada?
meka ban bios update ekakin goda danna bari wei da ban.hardwear level case ekak da?warranty demmath denne apahu 13 or 14 gen ne ban.anika motherboard update karanna ba ne kohomath.mage board ekath 95k withara wenawa 
ryzen ඒක INTEL වලට වඩා හපන්... ඒ අත්දැකීම විද ගන්න අදම Horizon Forbidden West වගේ ගේම් එකක් ගහන්න... එතකොට තේරේවි කොහොමද උණු වෙන්නේ කියලාහම්මට මන් නුලෙන් බේරිලා තියෙන්නේ13 gen එකක් ගන්න බලල අන්තිමට ryzen එකක් ගත්ත
![]()



ඒක නිසා තමා කිව්වේ...මොකද සමහරුන්ගේ මතය අනුව අපි ඉන්නේ දූවිලි පිහදාන ගමන්..
ඒක නිසා තමා කිව්වේ...මොකද සමහරුන්ගේ මතය අනුව අපි ඉන්නේ දූවිලි පිහදාන ගමන්..![]()
![]()
boots කරන්න පුළුවන් හැම පොසාම එහෙම තමා.. හොද cooler එකක් තිබ්බා නම් මරු.. ඉන්ටෙල් වැඩේ වරද්දා ගත්තේ 2 GHZ ඉදන් 5 GHZ වෙනකම් බූට්ස් වෙන්න 13th සහ 14th gen පොසා හදාලා තමා..ගොඩක් හොද cooler එකක් තිබ්බොත් ගොඩ.. නමුත් air cooler වගේම water cooler සෙට් වෙන්නේ නෑ පොසාගේ වගේම vga එකේ heat එක අඩු කරන්න...

කවුද නූගතා කියලා දන්නවා දැන්...දැන්වත් නොදන්නා දේවල් ගැන කියන්නේ නැතුව ඉදින් ළමයාඉන්ටෙල් වැඩේ වරද්දා ගත්තේ 2 GHZ ඉදන් 5 GHZ වෙනකම් (තේරෙන භාෂාවෙන්)
Ammo nugath lonthayanta kade Yana ekekge talks..![]()