Intel Core i7

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    Intel Core i7 4790 3.6GHz Quad Core (4th Generation) Processor එකකට 500W PSU (Raidmax RX-500AF) එකක් හරි යනවද?
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    ලැප්ටොප් එකක් ගන්නෝනෙ.කොහොමද කරගන්නෙ.5 ජෙනරෙශන් එකක් බැලුවෙ.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    PSU eka select karanna PC eke okkoma components consider karanna one. CPU eka witharak newi. mnada anith items, vga wage ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලැප්ටොප් එකක් ගන්නෝනෙ.කොහොමද කරගන්නෙ.5 ජෙනරෙශන් එකක් බැලුවෙ.

    කඩේට ගිහින් සල්ලි දීල ගනින් :lol::lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    PSU eka select karanna PC eke okkoma components consider karanna one. CPU eka witharak newi. mnada anith items, vga wage ?

    Intel Core i7 4790 3.6GHz Quad Core (4th Generation)

    MSI GTX 760 Gaming OC 2GB
    Raidmax RX-500AF (500W)

    මේ 2කම තියෙනවා බන් Core i7 එකක් තමා දාගන්න ඕන
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Intel Core i7 4790 3.6GHz Quad Core (4th Generation)

    MSI GTX 760 Gaming OC 2GB
    Raidmax RX-500AF (500W)

    මේ 2කම තියෙනවා බන් Core i7 එකක් තමා දාගන්න ඕන

    500W hodatama athi oya setup ekata. mnda danata thiyna CPU and motherboard ?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura

    11.gif
    11.gif
    11.gif