Intel SSD Overheating

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    මගේ ලැප් එකේ තියන්නේ intel ssd එකක් ඒක normally, Game ගහන වෙලාවට, bit diffender එකෙන් full scan එකක් දාන වෙලාවට maximum 67°C යනවා ,
    health එකත් 99% දැන්
    Overheating වෙන එක අවුලක් ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    මගේ ලැප් එකේ තියන්නේ intel ssd එකක් ඒක normally, Game ගහන වෙලාවට, bit diffender එකෙන් full scan එකක් දාන වෙලාවට maximum 67°C යනවා ,
    health එකත් 99% දැන්
    Overheating වෙන එක අවුලක් ද?
    kohomada eka balanne
     
    • Like
    Reactions: scorpion MW

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මගේ ලැප් එකේ තියන්නේ intel ssd එකක් ඒක normally, Game ගහන වෙලාවට, bit diffender එකෙන් full scan එකක් දාන වෙලාවට maximum 67°C යනවා ,
    health එකත් 99% දැන්
    Overheating වෙන එක අවුලක් ද?
    67C awulak na machan. virus scan waladi kohomath owage wenawa oka normal.
    hama welema owage nam thama tikak awul
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,394
    199,282
    113
    Colombo, Sri Lanka
    මගේ ලැප් එකේ තියන්නේ intel ssd එකක් ඒක normally, Game ගහන වෙලාවට, bit diffender එකෙන් full scan එකක් දාන වෙලාවට maximum 67°C යනවා ,
    health එකත් 99% දැන්
    Overheating වෙන එක අවුලක් ද?

    ගේම් ගහනකොටයි ස්කෑන් වෙනකොටයි හීට් වෙන එක නොර්මල් නේ මචන් ගොඩක් රයිට් රීඩ් වෙන හින්ද. අනෙක් වෙලාවට හීට් වෙනවනම් අවුලක් තමයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    kohomada eka balanne
    Hard disk sentinel කියන software එකෙන්.
    67C awulak na machan. virus scan waladi kohomath owage wenawa oka normal.
    hama welema owage nam thama tikak awul

    ගේම් ගහනකොටයි ස්කෑන් වෙනකොටයි හීට් වෙන එක නොර්මල් නේ මචන් ගොඩක් රයිට් රීඩ් වෙන හින්ද. අනෙක් වෙලාවට හීට් වෙනවනම් අවුලක් තමයි.
    Normal තියන කොට 30-35 තමයි.
    External cooler එකක් use කරා නම් තව අඩු කරා ගන්න පුළුවන් නෙ..

    එල
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,136
    2
    54,978
    113
    67 අවුලක් නෑ හෙවි ලෝඩ් එකකදි, ලැප්ටොප් වල 70-75 ටත් යනවා (හැබැයි හෙල්ත් 100%)
     
    • Like
    Reactions: scorpion MW

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මගේ ලැප් එකේ තියන්නේ intel ssd එකක් ඒක normally, Game ගහන වෙලාවට, bit diffender එකෙන් full scan එකක් දාන වෙලාවට maximum 67°C යනවා ,
    health එකත් 99% දැන්
    Overheating වෙන එක අවුලක් ද?

    ubala regular full scan karanwada bn :shocked:
    oye temp normal. ube ssd eke model eke balapan operating temp eka keeyada kiyala. IO wadi weddi heat wenawa thamai bn. mama nan melo dawasak owa balanne na. slow hari lag ekak wunoth misak owa check kara kara inne na
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    පොඩි වෙනසක් කරගන්න පුළුවන් මචෝ
    Ela.
    67 අවුලක් නෑ හෙවි ලෝඩ් එකකදි, ලැප්ටොප් වල 70-75 ටත් යනවා (හැබැයි හෙල්ත් 100%)
    මගේ දැන් 99%
    ubala regular full scan karanwada bn :shocked:
    oye temp normal. ube ssd eke model eke balapan operating temp eka keeyada kiyala. IO wadi weddi heat wenawa thamai bn. mama nan melo dawasak owa balanne na. slow hari lag ekak wunoth misak owa check kara kara inne na
    එක පාරක් කරා. එච්චර තමයි. ගොඩක් වෙලා යනවා scan වෙන්න.
    Intel ssd එකක් උන් දැන් ssd section එක විකුණුවද කොහේ.
    එහෙම අවුලක් නැතුව ඇති ඕවගෙ කූලින් හීට් සින්ක් එහෙමත් නෑනෙ.
    එල
     
    • Like
    Reactions: HKavinda

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    SSD වල lifetime eka අඩු වෙනවා ද කොහෙද cool kalaama. ඒක නිසා heat eke thyena eka එච්චර නරකක් වෙන එකක් නෑ. Linus tech tips wala තිබ්බ.
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    ටිකක් කල් යූස් කරපු ssd එකක නම් හෙල්ත් එක ඔය වගේ පොඩි ගානකින් අඩු උනාට අවුලක් නෑ.. ssd එන්නෙම read write hours ගානකුත් එක්ක..
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    SSD වල lifetime eka අඩු වෙනවා ද කොහෙද cool kalaama. ඒක නිසා heat eke thyena eka එච්චර නරකක් වෙන එකක් නෑ. Linus tech tips wala තිබ්බ.
    එල
    Power on time, lifetime writes කොහොමද?
    Power on time 105 days
    Lifetime writes 4.4TB
    ටිකක් කල් යූස් කරපු ssd එකක නම් හෙල්ත් එක ඔය වගේ පොඩි ගානකින් අඩු උනාට අවුලක් නෑ.. ssd එන්නෙම read write hours ගානකුත් එක්ක..
    Power on time 105 days

    Lifetime writes 4.4TB

    දැනට මේවා. මේ ටික අඩු වෙලා ඉවර උනහම මොකද වෙන්නේ..?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,136
    2
    54,978
    113
    එල

    Power on time 105 days
    Lifetime writes 4.4TB

    Power on time 105 days

    Lifetime writes 4.4TB

    දැනට මේවා. මේ ටික අඩු වෙලා ඉවර උනහම මොකද වෙන්නේ..?

    Oka wadi wenne. Oya usage time eka. Eka digata 105 days used, 4.4TB data write karala thiyenawa
     
    • Like
    Reactions: scorpion MW