Intel VGA වල GTA 5 Crash වෙන අයට

compstudent

Member
May 11, 2011
324
107
0
C:\Users\[FONT=&quot]*Username*[/FONT]\Documents\Rockstar Games\GTA V[FONT=&quot] තැන තියන [/FONT]settings.xml[FONT=&quot] ෆයිල් එක ඕපන් කරගෙන[/FONT]
<DX_Version value="[FONT=&quot]2" /[/FONT]>[FONT=&quot] කියන එක [/FONT]<DX_Version value="[FONT=&quot]0" /[/FONT]>[FONT=&quot] හරවන්න [/FONT]
ShadowQuality value[FONT=&quot] සහ [/FONT]ReflectionQuality value[FONT=&quot] “0” දාන්න (මෙය අත්‍යවශ්‍ය නොවන බව සලකන්න)[/FONT]

[FONT=&quot]මගේ ලැප්ටොප් එකේ මේවා වෙනස් කරට පස්සේ වැඩ කරන්න ගත්තා (Intel HD 4000) ([/FONT]Resolution = 800*600)
[FONT=&quot]RAM එක 6GB අවම වශයෙන් තිබිය යුතුවේ.[/FONT]
[FONT=&quot]RAM එක 4GB නම් අනවශ්‍ය [/FONT]Process [FONT=&quot]නවත්තලා ගේම් එක USB 3.0 හාඩ් එකකින් [/FONT]Run [FONT=&quot]කරන්න නැත්නම් [/FONT]System[FONT=&quot] එක [/FONT]Install[FONT=&quot] කරලා නැති හාඩ් එකක දාල [/FONT]Run[FONT=&quot] කරන්න ([/FONT]RAM[FONT=&quot] එක මදි නිසා හාඩ් එක [/FONT]RAM[FONT=&quot] එක විදිහට පාවිච්චි කරන්න ගත්තහම ගේම් එක හිරවෙන්න ගන්නවා)[/FONT]

Tested on
Processor - Core i5 – 3230M 2.6GHz
RAM - 4GB
VGA – Intel HD 4000 with latest drivers

GTA5 Steam Version


:cool::cool::cool::D:D:D

(Wada nokarannath ida thiyanawa)
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    DVD දාසයක් ඕයි ගේම් එක.. හාඩ් එකක් ගන්න ඕන අලුතින් ඕක ඉන්ස්ටෝල් කරන්න..:lol:
     

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0