interducing 9.9mm ඝනකම_ඇති අඟල් 48 Xiaomi රූපවාහිනිය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,558
    16,387
    113
    interducing 9.9mm ඝනකම_ඇති අඟල් 48 Xiaomi රූපවාහිනිය

    හදුන්වා දෙන 9.9mm ඝනකම ඇති අඟල් 48 Xiaomi රූපවාහිනිය

    Xiaomi-mi-tv-2s-thin.jpg


    Xiaomi සමාගම ඔවුන්ගේ Mi TV ශ්‍රේණියේ නවතම මාදිලිය වන Mi TV 2S වෙළඳපොලට හදුන්වා දුන්නා. මෙය සමාගමේ ප්‍රථම අඟල් 48 TV මාදිලිය වනවා. මෙම උපාංගය අඟල් 9.9 ක තරම් සිහින් බදකින් යුක්ත වන අතර 60Hz 4K සඳහා සහයෝගය දක්වනවා. මෙම රූපවාහිනිය quad-core MStar 6A928 SoC කින් බලගැන්වෙන අතර 2GB RAM එකකින් සහ 8GB අභ්‍යන්තර මතකයකින් යුක්තයි. තවද මෙහි මෙහෙයුම් පද්ධතිය Android වීමද විශේෂත්වයකි.


    Xiaomi-Mi-Tv-2S-840x473.jpg

    දම්,නිල්,කොළ සහ රන් වර්ණයන්ගෙන් ලබා ගත හැකි අතර මෙහි මිල $480 සිට ඇරඹෙන අතර cinema සංස්කරණය $645 ක් පමණ වනවා.





    source
    Tech-Guru-Logo.png