මේ දෙකෙන් මොකක්ද බන් හොද? වතුර බහින්න සහ තනකොල මැරෙන්න නැතිවෙන්න මේව අල්ලන බලන්නේ. ෆුල් සීල් වෙන්න ගල් ඇල්ලුවම එක්කෝ දියසෙවල එක්කෝ රස්නේ එක්කෝ ලිස්සනවා. මෙව ඇතුලෙන් හොද කුලේ තනකොල ඇල්ලුවම ඔය කිසි කේස් එකක් නහැ. වාහනයක් උඩින් ගියත් තනකොල මැරෙන්නෙ නෑ
ලංකාවට ඔය මගුල හරියනවද බන්? රස්නෙ වැඩි වෙනවා නේද? මමනම් තනකොල දාල තියෙන්නෙ වහන යන්නෙ නැති තැන්වල.![]()
මේ දෙකෙන් මොකක්ද බන් හොද? වතුර බහින්න සහ තනකොල මැරෙන්න නැතිවෙන්න මේව අල්ලන බලන්නේ. ෆුල් සීල් වෙන්න ගල් ඇල්ලුවම එක්කෝ දියසෙවල එක්කෝ රස්නේ එක්කෝ ලිස්සනවා. මෙව ඇතුලෙන් හොද කුලේ තනකොල ඇල්ලුවම ඔය කිසි කේස් එකක් නහැ. වාහනයක් උඩින් ගියත් තනකොල මැරෙන්නෙ නෑ
ලංකාවට ඔය මගුල හරියනවද බන්? රස්නෙ වැඩි වෙනවා නේද? මමනම් තනකොල දාල තියෙන්නෙ වහන යන්නෙ නැති තැන්වල.
මචන් තලල ලෙවල් කරල නේද අල්ලන්නේ8 වගේ එක වාහන ගන්නවා නම් හයිය මදි වෙයි බං.
ඔව maintain කරන්න ලේසිද? අපේ නම් තනකොල එකත් පායන කාලෙට වතුර දාන්න ඕනා රෑ වෙලා![]()
mehema allanna ona rasne naha
පොඩි කෑල්ලකට 500sqft wage.ඔව maintain කරන්න ලේසිද? අපේ නම් තනකොල එකත් පායන කාලෙට වතුර දාන්න ඕනා රෑ වෙලා![]()
![]()
උබ කියන්නේ ඉන්ටර්ලොක් මිදුලට හරියන්නේ නැහැ කියලදmaintain karanna giyahama epa wenawa , thanakola kapanna giyahama amarui wade, anika wahana ehema owa udin yaddi weight ekata kadenna/pupuwanna balanawa
ඔව් ටිකක් වැඩ තියෙනවා. ෆුල් සීල් වෙන්නම ගල් ඇල්ලුවම රස්නේ හොදම එකෙන් සෙට් වෙනවා බන්.කපන්ඩ ඕනි නැති තනකොල ජාතියක් හිටෙව්වෙ නැන්නම් වල් එහෙම වැවිල ඇනයක් වෙයි.
එහෙම හිටෙව්වත් වැඩක් නෑ බන්. ටික කාලයක් යද්දි කොහෙන් හරි වල් පැල මතු වෙනවාකපන්ඩ ඕනි නැති තනකොල ජාතියක් හිටෙව්වෙ නැන්නම් වල් එහෙම වැවිල ඇනයක් වෙයි.