Interlock Bricks

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    IMG-1928.jpg

    මේ දෙකෙන් මොකක්ද බන් හොද? වතුර බහින්න සහ තනකොල මැරෙන්න නැතිවෙන්න මේව අල්ලන බලන්නේ. ෆුල් සීල් වෙන්න ගල් ඇල්ලුවම එක්කෝ දියසෙවල එක්කෝ රස්නේ එක්කෝ ලිස්සනවා. මෙව ඇතුලෙන් හොද කුලේ තනකොල ඇල්ලුවම ඔය කිසි කේස් එකක් නහැ. වාහනයක් උඩින් ගියත් තනකොල මැරෙන්නෙ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,080

    ලංකාවට ඔය මගුල හරියනවද බන්? රස්නෙ වැඩි වෙනවා නේද? මමනම් තනකොල දාල තියෙන්නෙ වහන යන්නෙ නැති තැන්වල.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    ලංකාවට ඔය මගුල හරියනවද බන්? රස්නෙ වැඩි වෙනවා නේද? මමනම් තනකොල දාල තියෙන්නෙ වහන යන්නෙ නැති තැන්වල.

    interlocking-grass-pavers-801190043-ymwx0h36.png

    mehema allanna ona rasne naha
     
    • Wow
    Reactions: Nidarshana_k

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    8 වගේ එක වාහන ගන්නවා නම් හයිය මදි වෙයි බං.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,080
    113
    interlocking-grass-pavers-801190043-ymwx0h36.png

    mehema allanna ona rasne naha
    ඔව maintain කරන්න ලේසිද? අපේ නම් තනකොල එකත් පායන කාලෙට වතුර දාන්න ඕනා රෑ වෙලා :lol: :lol:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    ඔව maintain කරන්න ලේසිද? අපේ නම් තනකොල එකත් පායන කාලෙට වතුර දාන්න ඕනා රෑ වෙලා :lol: :lol:
    පොඩි කෑල්ලකට 500sqft wage.
     
    • Like
    Reactions: tharakaf

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    maintain karanna giyahama epa wenawa , thanakola kapanna giyahama amarui wade, anika wahana ehema owa udin yaddi weight ekata kadenna/pupuwanna balanawa
    උබ කියන්නේ ඉන්ටර්ලොක් මිදුලට හරියන්නේ නැහැ කියලද
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    කපන්ඩ ඕනි නැති තනකොල ජාතියක් හිටෙව්වෙ නැන්නම් වල් එහෙම වැවිල ඇනයක් වෙයි.
    ඔව් ටිකක් වැඩ තියෙනවා. ෆුල් සීල් වෙන්නම ගල් ඇල්ලුවම රස්නේ හොදම එකෙන් සෙට් වෙනවා බන්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    කපන්ඩ ඕනි නැති තනකොල ජාතියක් හිටෙව්වෙ නැන්නම් වල් එහෙම වැවිල ඇනයක් වෙයි.
    එහෙම හිටෙව්වත් වැඩක් නෑ බන්. ටික කාලයක් යද්දි කොහෙන් හරි වල් පැල මතු වෙනවා
     
    • Like
    Reactions: TechnWeb and netnet