international dinner buffet help

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මට රුපියල් 2000 ත් 2500 per head ( 2නෙක්ට 5000 වගේ ) Colombo වල හෝ අවට
    international dinner buffet ගන්න තියන තැන් මොනවද ?
    grand oriental dinner buffet එකටනම් ගිහින් තියනවා ඊට අමතරව ඔය වගේ price rage එකේ යන තැන් දන්නවද
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    It was around 2800 per person with all tax... All buffet prices are more or less same in cmb... you can call and ask the banquet of any hotel..you can ask the spread of the day too... If its for 5..buffet is the wise decision... you can cater the taste of all 5...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොළඹ තියෙන ගොඩක් 5ස්ටාර් වල 2750+ වගේ වෙන්න බුෆේ බුක් කරන්න පුළුවන්..
    ඒක දවස වෙලාව අනුව වෙනස් වෙනවා, සිකුරාදා ඉදන් ඉරිදා වෙනකම් ගනන් ටිකක්..
    සතියෙ දවස් වල අඩුයි..
    මම ශැන්ග්‍රිලා එකේ ඇරෙන්න අනිත් බුෆේ ගිහිල්ලා තියෙනවා, ගානට හරියන්නවත් කන්න බැහැ බං..
    හැබැයි වැරයිටීස් නම් ගොඩක් තියෙනවා.. සමහර දවසට නියම ඩෙසට් සෙට් වෙනවා
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D

    A moko ban ehama kiyanne ape buffet ekata gihin soup ekai . Salad tikai main course ekai desert tiak kanakotama aniwar normal thanakin 3000ta wadiya yanawa ne ban . Mamanam giyama hodata mas kanawa ganata hari yanna . Bath handakwath ganne naha :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    A moko ban ehama kiyanne ape buffet ekata gihin soup ekai . Salad tikai main course ekai desert tiak kanakotama aniwar normal thanakin 3000ta wadiya yanawa ne ban . Mamanam giyama hodata mas kanawa ganata hari yanna . Bath handakwath ganne naha :)

    ඔව් මචං.. යලුවො වගේ එක්ක යනව නම් එහෙම කන්න පුළුවන් නිදහසේ..
    මම ගියේම ඔෆිස් එකේ ෆොරීන් බයර්ස්ලා එක්ක..
    කොහොම උනත් ඉක්මනට බඩ පිරෙනවා බං, උණූ වතුර ටිකක් බිව්වම තව පොඩ්ඩක් කන්න පුළුවන්..
    මමත් බාබකිව්, සොසේජස්, බේකන් වලට තමයි වැඩේ දෙන්නේ පුළුවන් තරම්..
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    It was around 2800 per person with all tax... All buffet prices are more or less same in cmb... you can call and ask the banquet of any hotel..you can ask the spread of the day too... If its for 5..buffet is the wise decision... you can cater the taste of all 5...

    uba kiyanne koheda ban . It was .. kiyala kiwwta api dannawada koheda kiyala .
    hariyata kiyapanko . mamath dannawa anith than wal 3000+ kiyala
    mama hoyanne mage buget range eka .
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D

    ඔව් මචං.. යලුවො වගේ එක්ක යනව නම් එහෙම කන්න පුළුවන් නිදහසේ..
    මම ගියේම ඔෆිස් එකේ ෆොරීන් බයර්ස්ලා එක්ක..
    කොහොම උනත් ඉක්මනට බඩ පිරෙනවා බං, උණූ වතුර ටිකක් බිව්වම තව පොඩ්ඩක් කන්න පුළුවන්..
    මමත් බාබකිව්, සොසේජස්, බේකන් වලට තමයි වැඩේ දෙන්නේ පුළුවන් තරම්..

    ado ehema giyam ithin ubata office eka gane ne shape ne ban .habai ithin ethakota yaluwo ekka wage enjoy karanna ba
    mamanam kalinma yanawa 7:30 :) enne 11 withara thamai :lol: