International Driving license

waligamaya

Well-known member
  • මට පොඩි විස්තරයක් දන ගන්න ඕන.
    පිටරට ඉන්න කෙනෙක් ට, මෙහෙන් IDP ගන්නේ නැතුව ගියොත්. එයට අයි ලංකාවට එන්නේ නැතිව ලංකාවෙන් International driving permit එක ගන්න පුලුවන්ද. වෙනේ කෙනෙක් යවලා.
     
    • Like
    Reactions: miyuruds