International money transfer ප්‍රශ්නයක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    මට client කෙනෙක්ගෙන් payment එකක් ගන්ට තියෙනව. client කියනවා bank එකට transfer කරන්නම් කියලා. ඒත් ඒකට දවස් 10ක් වත් යයි account එකට clear වෙන්ට. client ට පුල්වන්ද සල්ලි එහෙන් දාලා ටික දවසක් ගියාම එක cancel කරන්ට?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Bank transfer echchara kal ganne nane.
    Middle-east remittance unath sametime or within few hours ena eke 10 days yana eka sure na vage...
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    wise transactions happen within a few seconds to most sri lankan banks. 10 days? no way, the client is trying to fool you, tell him to install the app and send it.